EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Legend Of Ochi (2025) | ”ඔචි”

හරි මේක අයත් වෙන්නේ Adventure/Fantasy/Family ගනයට

හරි දැන් කතාව ගැන බැලුවොතින්- මැක්සිම් කියන්නේ හමුදාවක් පාලනය කරනවා වගේ පොඩි එවුන්ව පාලනය කරන එක
ඉතින් මෙයාලගේ වැඩේ තමයි ඔචි ලව මරන්න යන එක ඉතින් ඒ පොඩි අයගෙන් කෙනෙක් තමයි යුරි කියන්නේ එයා ඉතින් ඒ වැඩේට එච්චර කැමති නෑ කොහොමෙන් හරි ඔචි ලා වගයක් හම්බෙලා මැක්සිමුයි එයාගේ පොඩි එවුනුයි උන්ව පන්නගන්නවා ඉතින් කොහොමෙන් හරි ඔචි කෙනෙක් මෙයාලට මගෑරෙනවා යුරි කියන්නේ මැක්සිම්ගේ කවුද? මැක්සිම් කියන්නේ එයාගේ තාත්තාද? එතකොට මෙයලගේ අම්මා කෝ? මේවා දැනගන්න නම් බලන්න වෙනවා…

Comments