EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Nun II (2023) | “යක්ෂයා නැවතත් ”

මං ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ Horror චිත්‍රපටියක්. නිකන් එකක් නෙවෙයි ඔයාලා දන්න කියන චිත්‍රපටියක්.

ඔව්, ඒ තමයි The Nun චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම විදිහට නිකුත් වුණ The Nun II

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Chaves විසින්. බෙදාහරින්නේ Warner Bros. සහWarner Bros. Pictures හරහා. Horror/Thriller ගණයට වැටෙන ෆිල්ම් එක පැයයි මිනිත්තු 50ක් පුරාවට ධාවනය වෙනවා. IMDb 5.9ක අගයකුත් Rotten Tomatoes 52% ක අගයකුත් අරගෙන තියෙනවා.

The Nun II රිලීස් වෙන්නේ Conjuring universe එකේ 8වෙනි චිත්‍රපටිය විදිහටයි. ඊට අඩංගු වෙන්නේ,

1.Conjuring චිත්‍රපටි 3යි.

– The Conjuring (2013)

– The Conjuring 2 (2016)

– The Conjuring: The Devil Made Me Do It (2021)

2.Annabelle චිත්‍රපටි 3යි.

– Annabelle (2014)

– Annabelle: Creation (2017)

– Annabelle Comes Home (2019)

3.Nun චිත්‍රපටි 2යි.

– The Nun (2018)

– The Nun II (2023)

ඒ වගේම මේ චිත්‍රපටි වලට අදාල කාලයන් වෙනම තියෙනවා. ඒ කියන්නේ මේවා මේ පිළිවෙළට රිලීස් වුණාට යුනිවර්ස් එක ඇතුලේ අයිති වෙන්නේ එක එක කාලයන්ට.

මම මීට එහා ගිහින් චිත්‍රපටියේ කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා. ඒ නිසා මං ඔයාලට කියන්නේ ඩවුන්ලෝඩ් කරලා බලලාම ඉන්න.

    The Nun Complete Collection
  1. The Nun (2018)
  2. The Nun II (2023)

Comments

October 3, 2023

එනකං බලන් හිටියේ thanks thanks thanks ❤️❤️❤️❤️❤️❤️

October 19, 2023

❤️👌👍

March 9, 2026

♥️♥️