EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Other (2025) | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ

 

2025 වසරේ නිකුත් කරන ළද The Other චිත්‍රපටිය Horror/Thriller කැටගරි එකට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිහයි.

කතාව පැත්තට ගියොත් කපල් එකක් ළමයෙක් හදාගන්න ගන්නවා කෝමහරි ඒ ළමය ගෙදරට ආවට පස්සෙ ගෙදර තියෙන කෑම බීම එව්වා එහෙම නරක් වෙන්න ගන්නවා. තව ඒ ළමයා ගෙනාපු දවසෙ ඉදන් ඒ දෙන්නට ගොඩක් කරදර බාදක එනවා. ඒ කරදර මොනාද? කෑම වලට එහෙම මොකද වෙන්නෙ? මෙයාලා කොහොමද ඒවට මුහුණ දෙන්නෙ? ඒක ඔයාලා කතාව බලලම දැනගන්න…

Comments

November 27, 2025

❤️