CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3247 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Place Promised in Our Early Days (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Place Promised in Our Early Days (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 20, 2004Japan91 Min.
Your rating: 0
9 6 votes
he Place promised in our early days (2004) | සිහිනයක අතරමං වුනු මිතුරියක්

1974 දී ජපානේ උතුරු දකුණු ප්‍රදේශ වෙන්වීමෙන් හොකයිදෝ ලෙස නම් කරපු දූපත සෝවියට් රුසියාවට යටත් වෙනවා (යූනියන් එකට).ඒ දූපත පසුව ඊසෝ දූපත ලෙස තමයි හඳුන්වන්නේ. ඒ අවුරුද්දෙම යූනියන් එක විසින් ජපන් විද්‍යාඥයෙක්⁣ගේ උදව් ඇතිව අමුතු විදිහෙ කුළුණක් දූපතේ හදන්න පටන් ගන්නවා. මේ කුළුණ පසුබිම් කරගෙන තමයි මේ ෆිල්ම් එකේ කතාව දිගහැරෙන්නේ. දේශසීමා බෙදුනට පස්සේ උතුරු ප්‍රදේශයේ ⁣ඔමෝරි නගරයේ ජීවත් වෙනවා යාළුවො තුන් දෙනෙක්. හිරෝකි, ටාකුයා කියන පිරිමි ළමයි දෙන්නයි සයුරි කියන ගෑණු ළමයයි. මෙයාලගේ හීනේ තමයි කවදහරි අර කුළුණ තියන තැනට යන එක. පිරිමි ළමයි දෙන්නා හොයාගන්නවා කැඩිච්ච ඩ්‍රෝනර් යානයක්. මෙයාලා මේක අළුත් වැඩියා කරනවා අතහැරලා දාපු පරණ ගොඩනැගිල්ලක. මේ තුන් දෙනා පොරොන්දු වෙනවා කවදහරි මේක හදලා එයලා කුළුණ බලන්න යනවා කියලා. ඒත් දවසක් සයුරි කියන්නෙම නැතුව අතුරුදහන් වෙනවා. එයා ගැන කිසිම ආරංචියක් අර දෙන්නට හොයාගන්න ලැබෙන්නේ නෑ. පස්සේ මෙයාලා යානය හදන වැඩේ නතර කරලා දානවා. යාළුවා නැති නිසා හදන්න හිතෙන්නේ නෑ. එහෙම අවුරුදු 3ක් ගතවෙනවා. මේ අතරෙ ජපන් රජයටයි ඇමරිකා රජයටයි තේරුම් යනවා යූනියන් එක හදපු කුළුණ භයානක අයුධයක් වෙන්න පුළුවන් කියලා. හේතුව තමයි කුළුණ අවට ප්‍රදේශය එන්න එන්න අතුරුදහන් වෙන එක. මේකට හේතු විදිහට ජපන් විඳ්‍යාඥයො හොයාගන්නවා කුළුණ ⁣සමාන්තර ලෝකයක් එක්ක සම්බන්ධයි කියලා. ⁣කුළුණ අවට ප්‍රදේශය ඒ ලෝකෙට තමයි ඇදිලා යන්නේ. ටික ටික මේ මුළු ලෝකෙම ඒකට ඇදිලා යන්න පුළුවන්. ඒත් එක හේතුවක් නිසා මේ ක්‍රියාවලිය නැවතිලා තියෙන්නේ. මොකද ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ කෙනෙක්ගේ ⁣හීනත් එක්ක. ඒ කෙනා නිදාගෙන ඉන්නකන් කුළුණ නිශ්ක්‍රීයයි. ඒත් එයා ඇහැරුනොත් මේ ලෝකෙම විනාශ වෙලා යන්න පුළුවන්. කරන්න තියෙන්නේ එක්කො කුළුණ විනාශ කරන එක. නැත්තන් ඒ කෙනාව නින්දෙ තියාගන්න එක. කුළුණ විනාශ කරන්න බැරි, ඒ ප්‍රදේශය යූනියන් එක විසින් පාලනය කරන නිසා, ඔවුන් ඒ භූමියට වෙන කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නෑ. මේ නිසා යූනියන් එකට විරුද්ධව ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කරනවා. මේ අතරෙ මේ වැඩේ ජපානේ මිනිස්සුන්ටත් ඉවසගන්න බැරි කාරණයක්. ජපානේ මිනිස්සු කිහිප දෙනෙක් එකතු වෙලා ඊල්ටා කියන මෙහෙයුමක් ආරම්භ කරනවා මේ කුළුණ රහසෙම විනාශ කරන්න. මේ ඔක්කොම සිද්ධි අතරතුර ටකූයටයි හිරෝකිටයි දැනගන්න ලැබෙනවා මේ නිදන් ඉන්න කෙනා කව්ද කියලා. එතනින් පස්සේ මොනා වෙයිද කියලා ෆිල්ම් එක බලලම දැනගමු නේද.
7 වෙනි සබ් එකත් අරන් ආවා. කලින් ඒවට වඩා සබ් හදන්න ටිකක් මහන්සි වුන ෆිල්ම් එකක් මේක. හැමෝමත් එක්ක රසවිඳින්න පුළුවන් වෙන නිසා තමයි මේ ෆිල්ම් එක අරන් ආවේ. ⁣ආයෙ කාලෙකට ෆිල්ම් එකක් දෙන්න බැරිවෙයි යාළුවනේ, මොකද ඇනිම් සීරීස් එකක් කරන්න පොරොන්දු වුන නිසා ඒක පටන් ගත්තා. ඒක ඉවර කරලම ආයේ ෆිල්ම් එකක් ගේන්නම්. මේ කතාව ගැන කිව්වොත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මකෝටෝ ෂින්කායි විසින්. මේ ෆිල්ම් එකට IMDb 7.2 ක රේටින්ග් තියෙනවා. වර්ග වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට. මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා හිතනවා 😊

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවෝදනී තිළිණි (Baiscopelk)
IMDb 6.9 /10 14,297 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Hidetaka Yoshioka isHiroki Fujisawa (voice)
Hiroki Fujisawa (voice)
Masato Hagiwara isTakuya Shirakawa (voice)
Takuya Shirakawa (voice)
Yuuka Nanri isSayuri Sawatari (voice)
Sayuri Sawatari (voice)
Unsho Ishizuka isOkabe (voice)
Okabe (voice)
Kazuhiko Inoue isTomizawa (voice)
Tomizawa (voice)
Risa Mizuno isMaki Kasahara (voice)
Maki Kasahara (voice)
Hidenobu Kiuchi isArisaka (voice)
Arisaka (voice)
Masami Iwasaki isEmishi Seisakujo Koin / Eki Shanai Announce / Byoin Incho (voice)
Emishi Seisakujo Koin / Eki Shanai Announce / Byoin Incho (voice)
Eiji Takemoto isEmishi Seisakujo Koin / TV News (voice)
Emishi Seisakujo Koin / TV News (voice)
Takahiro Hirano isEmishi Seisakujo Koin / Daigakuinsei (voice)
Emishi Seisakujo Koin / Daigakuinsei (voice)

Similar titles

Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mickey 17 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanam Re (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Hate Luv Storys (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Assassin’s Creed: Embers (2011)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pyaar Prema Kaadhal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A1 Express (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Bye, Lenin! (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman vs. Two-Face (Video 2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Name. (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published