CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2379 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480P
  • Player 04 720P
The Pool (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Pool (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2018Thailand91 Min.
Your rating: 0
7.9 7 votes
The Pool (2018) | දිය සිදුනු පිහිනුම් තටාකයක සිරවී!

මුලින්ම කියන්න ඕනෙ ෆිල්ම් එකට 5.8ක imbd රේටින් එකක් ලැබිල තියෙනවා. ඒ වගේම Brussels International Festival of Fantasy Film (BIFFF) 2019 උළෙලේ critic’s prize winner වෙන්නත් Thailand National Film Association Award හිදි හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වෙන්නත් පුළුවන්කම ලැබිල තියෙනවා..

කතාව පටන් ගන්නේ ෆිල්ම් එකක් හදන්න යන සෙට් එකක් තමන්ගේ ෂූටින් වැඩ වලට යනවා පොඩි පූල් එකකට.. ඇත්තටම පොඩී කීවට පොඩිමත් නෑ මේක මීටර් 6ක් ඔව් අඩි 19ක් විතර ගැඹුරුයි. ඒ වගේම මෙ පූල් එක සීසනලි ඕපන් කරන එකක්. ඒ හින්ද සමහර කාලවලට බලු බල්ලෙක් එන්නෙ නෑ. කොහොමහරි මේ ටීම් එකේ ඉන්නවා ‘ඩේ’ කියල කොල්ලෙක් මෙයා සහය කණ්ඩායමේ කෙනෙක්. එයා එතනට එක්ක යනවා තමන්ගේ පෙම්වතිය ‘කෝයී’වත් එයාගෙ හුරතල් ඩියුලක්ස් බලුතඩියා ‘ලකී’වත්. ෆිල්ම් එක ෂූට් කරල ඉවර වෙලා කට්ටියම යනව තමන්ගේ ගමරට. ඩේ ඉතිං ආතල් එකේ පූල් එකේ පාවෙන බැලූන් එකකුත් දාගෙන පාවෙවී ඉන්නවා ඩේගේ යාලුව ඉතිං ඩේට ඉන්සියුලින් එකකුත් තියලා පූල් එක හිස් කරන්න මෝටර් එකත් ඔන් කරලා ඩේට කියල යනවා. ඔන්න දැන් තමා වැඩේ වෙන්නෙ… මේ මනුස්සයට නින්ද ගිහින් ඇහැරෙද්දි පූල් එකේ වතුර බාගයක් විතර බැහැලා.. උඩට එන්න විදියක් නැතුව ඉද්දි ඩේගෙ පෙම්වතිය කෝයිත් දන්නෙ නැතුව මේකට පනිනවා. ඔක්කොටම වඩා හපන් කොහේදෝ මන්දා ඉඳලා කිඹුල් තඩියෙකුත් එනවා බල්ලගෙ සද්දෙට මේක අස්සට..

දෙන්නත් එක්ක මේකෙන් ගොඩට යන්නෙ කොහොමද.. කිඹුලත් එක්ක කොහොමද බේරෙන්නේ… සර්වයිවින් පැත්ත ගොඩක් හොඳ ෆිල්ම් එකක් මේක.ඒ හින්ද අනිවාර්යයෙන් බලන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුචික ලියනගේ (රුකා) (Baiscopelk)
IMDb 5.4 /10 2,638 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Suteerush Channukool isParaglider Guy 1
Paraglider Guy 1
Kuensit Suwanwatthakee isParaglider Guy 2
Paraglider Guy 2
Phoranee Srithan isCommercial Actress
Commercial Actress
Ekasith Meeprasertsakul isCommercial Director
Commercial Director
Pratiparn Chantho isAssistant Commercial Director
Assistant Commercial Director
Wanlaya Wongsrikaew isCommercial Crew
Commercial Crew

Similar titles

Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Summer Ghost (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Grave Torture (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Possession of Hannah Grace (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Crow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Saw: The Final Chapter (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Stree 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dominion of Darkness (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Apocalypse (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published