CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1997 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Silent Forest (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Silent Forest (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 17, 2022Germany95 Min.
Your rating: 0
8.5 2 votes
The Silent Forest (2022) | වනපෙත නිහඬව බලා හිඳී…

2022 ඔක්තෝබර් වල ජර්මනියේ තිරගත වීම ආරම්භ කල Schweigend steht der Wald කියන නිර්මාණය. ඉංග්‍රීසි නම The Silent Forest. (මේ නමින් නම් ෆිල්ම් කීපයක්ම ඇවිත් ඇති)

මේක ජර්මන් වුණාට හැන්සල් සහ ග්‍රේටල් වගේ සුරංගනා කතාවක් නම් නෙවෙයි. Crime, Drama, History වර්ගයට තමයි අයිති වෙන්නේ. Wolfram Fleischhauer ගේ කතාවක් අනුව ඔහුම තිර රචනය කරලා, Saralisa Volm අධ්‍යක්ෂණය කරපු මේකට රංගනයෙන් Henriette Confurius, Robert Stadlober, Noah Saavedra වගේ පිරිසක් දායක වෙනවා. IMDB අගය 5.3 ක්.

මේකෙ කතාව තියෙන්නෙ ජර්මනියේ බැවේරියා ප්‍රදේශයේ ගම්බද පැත්තකට තරුණියක් එනවා වන වගාව සම්බන්ධ පුහුණුවකට. තැනින් තැන පස් සාම්පල් අරගෙන ඒවා පරීක්ෂා කරන එක තමයි කරන්නේ. සතුන් දඩයම් කිරීම සඳහා කැලේ මැද ලොකු ගස් ඉවත් කරලා, එළි කරලා හදපු එළිමහන් තණබිම් ප්‍රදේශයක පස් පරීක්ෂා කරද්දි මෙයාට ඒවයේ අසාමාන්‍ය ගතියක් දැනෙනවා. මෙයා මේ කැලේ ඇවිත් පස් පරීක්ෂා කරන එක යම් යම් අයව නොසන්සුන් කරන්න හේතුවක් වෙනවා. මෙයාව කැලෙන් ඈත් කරන්න තමයි එයාල බලන්නේ.

මෙයා මේ පැත්තට අමුත්තෙක් නෙවෙයි. අවුරුදු 20 කට කලින් පොඩි කාලෙ අම්ම තාත්ත එක්ක නිවාඩුවක් ගත කරන්න මේ පැත්තට ඇවිත් නැවතිලා ඉඳල තියනවා. ඒ කාලෙම තමයි, මේ වගේම ගහකොළ ගැන දැනුම තියන කැලේ ඇවිදින තාත්ත හදිස්සියේම අතුරුදහන් වෙන්නේ. කැලේ ඇවිදින්න ගිහින් අනතුරක් වෙන්න ඇති කියල තමයි පොලීසිය කියන්නේ.

නිකම්ම ඌරො දඩයම් කරන්න කැලේ මැද එළි කරලා හදපු තණබිම් ප්‍රදේශයට මෙයා එනවට සමහරු අකමැති ඇයි? අවුරුදු 20 කට කලින් තාත්ත අතුරුදහන් වීම එක්ක මේකෙ සම්බන්ධයක් තියේද? මොකක්ද මේ පස් වල තියන අසාමාන්‍ය දේ? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිල්ෂාන් මධුරංග (Baiscopelk)
IMDb 5.3 /10 236 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Robert Stadlober isKonrad Dallmann
Konrad Dallmann
Noah Saavedra isRupert Gollas
Rupert Gollas
August Zirner isGustav Dallmann
Gustav Dallmann
Johanna Bittenbinder isWaltraud Gollas
Waltraud Gollas
Christoph Jungmann isXaver Leybach
Xaver Leybach
Moritz Katzmair isMarkus Obermüller
Markus Obermüller
Astrid Polak isAnna Leybach
Anna Leybach
Kerstein Preise isAnja (8 jahre)
Anja (8 jahre)

Similar titles

The Garden of Words (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anukshanam (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Negotiation (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2 Guns (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttavum Shikshayum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clean (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Salute (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aloha, Scooby-Doo! (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Year One (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published