CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2308 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 11, 2010United States101 Min.
Your rating: 0
6 1 vote
The Switch (2010) | දෛවයෙ මායාව

ෆිල්ම් එක ගැන කියනව නම් මට මෙ ෆිල්ම් බලන්න ලැබුනෙ අහම්බෙන් jennifer Anison ගෙ ෆිල්ම් හොයනකොට තමා මට මෙ ෆිල්ම් එක හම්බුනේ. තාම මේ ෆිල්ම් එකට කවුරුත් සබ් කරලා නැ කියලා හිතුනාම පුදුම හිතුනා. මේක මගේ ආසම ෆිල්ම් සෙට් එකෙ උඩින්ම තියෙන එකක්. ඒ නිසා මට හිතුනා ඔයාලටත් මෙක රසවිඳින්න රැගෙන එන්න. IMDB මීටරෙ කැරකීලා තියෙන්නෙ මෙකට 6.1.

ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාල දැනටමත් දන්නවනෙ මෙකෙ Jennifer Anison (කෙසි ල(ර්)සන්  ඉන්නවා කියලා. අනිත් කෙනා තමා Jason Bateman (වොලි මාස් ). කතාවෙ හැටියට මේ දෙන්නා හොඳම යාලුවො. වොලි ගෙ රස්සාව ආයොජන විශ්ලෙශකයෙක්. ඒ නිසාම වොලි හැමදෙයකටම බුද්ධියට ඉඩ දෙනවා හැඟීම් වලට වඩා. ඒත් කැසි ඊට වඩා වෙනස්. එයා කැමතියි අවදානම් දෙවල් කරන්න. මේ නිසාම මේ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙනවා. කොච්චර මොනවා උනත් මේ දෙන්නට මේ දේන්නා නැතුව බැ. කෙසිට ඕන වෙනවා එයාගෙම ළමයෙක් හදාගන්න තනිකඩව ඉන්න කෙසි දායකයෙගෙ උදව්වෙන් තමා මේ දේ කරන්න හදන්නෙ. මෙතනින් තමා කතාව පටන් ගන්නෙ. හරි එතන ඉඳලා ඔයාලට කතාව බලන්න භාරකරනවා. සමහර වෙලාවට අපි හැමදෙයක්ම විශ්ලෙශනය කරලා කලත් දෛවය වෙනස් කරන්න බැ. අහ් තව දෙයක් ගොඩාක් වැරදි ඇති සබ් වල ඒ නිසා සමාවෙන්න. මම හිතනවා මම වගෙම ඔයාලත් මේ ෆිල්ම් එකට කැමැතිවෙයි කියලා. ස්තූතියි.The Switch (2010) Sinhala Subtitles

The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Switch (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සෑම් සූරියආරච්චි (Baiscopelk)
IMDb 6.1 /10 110,208 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Josh Gordon
Director

Cast

Jennifer Aniston isKassie Larson
Kassie Larson
Jason Bateman isWally Mars
Wally Mars
Victor Pagan isKnit Hat Guy
Knit Hat Guy
Kelli Barrett isRoland's Wife Jessica
Roland's Wife Jessica

Similar titles

The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amityville Horror (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ante Sundharaniki (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalyanam Kamaneeyam (2023) |  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Water (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jail (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alien: Resurrection (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Teen Lust (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published