EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Toxic Avenger (2023) | “විෂ විරුවා”
Toxic Avenger කියන්නෙ 1984 දී Lloyd Kaufman විසින් චිත්‍රපටයක් හරහා හදුන්වා දුන්නු Fictional චරිතයක්. ඊට පස්සෙ චිත්‍රපට වගේම, Marvel සහ Ahoy Comics ලගෙන් Comic පොත් පවා ප්‍රකාශනය කරල තියෙනවා. මේ චරිතය නිර්මාණය වෙන්නෙ මිනිහෙක් විෂ රසානික අපද්‍රව්‍ය නිරාවරණය වෙලා ඇතිවෙන ශරීර වෙනස්වීමකින්…
මේ කතාව ඒකෙ නවතම දිගහැරුම. Dark Comedy සහ Violence එක හින්ද මේක 18+ චිත්‍රපටයක් වෙනවා. මේක පරණ Film Series එකෙන් වෙන් වුන අලුත්ම Reboot එකක් වගේම ඉස්සරහට කතා තව එන්න පුළුවන්.
Share
Links
Comments
October 13, 2025












