EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Wages of Fear (2024) | සිංහල උපසිරැසි සමඟ
” The Wages Of Fear ” ප්‍රංශ චිත්‍රපටය මේක අධ්‍යක්ෂණය කරන්නෙ Julien Leclercq මහතා ඒ වගේම මේක මේ වෙද්දි 5.5ක IMDB අගයක් අරගෙන තියෙනවා ප්‍රංශ කියලා අතෑරලා දාන්න හිතෙනවනම් ට්‍රේලර් එක බලන්න සුපිරියක් තමයි හැමෝම බලන්න මේක……
මේක අයත් වෙන්නෙ Surivival / Thriller කියන කැටගරි වලට මේක කුතුහලය පිරුණු පිටකවරෙන් මනින්න බැරි චිත්‍රපටයක් එහෙනන් අරගෙන බලන්න කියලා ආයෙ මම ආරාධනා කරනවා…..
ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් ගියොත්…..
ෆ්‍රෙඩ් කියන්නෙ ට්‍රක් රථ රියදුරෙක් මෙයාගෙ අතීතයේ උනු සිදුවීමක් නිසා මෙයා පසුතැවි තැවි ඉන්නේ ඒ තමයි එයා නිසා එයාගෙ අයියට හිරේට යන්න වෙනවා ෆ්‍රෙඩ්ගෙ වැඩක් නිසා ඉතින් දවසක් මේ ෆ්‍රෙඩ් ඉන්න ගමේ තියෙන ලොකු තෙල් ළිඳක් ගිනිගන්නවා ඉතින් මේ ගමේ ෆ්‍රෙඩ් එක්ක එයාගෙ අයියගෙ නෝනයි ලමයයිත් ඉන්නවා ඉතින් මේ තෙල් සමාගම මේ ගින්න පැතිරිලා ගම විනාශ වෙන්න කලින් මේක නිවලා දාන්න ක්‍රමයක් හොයනවා ඊටපස්සෙ නිළ නොවන විදිහට මේක කරන්න එයාලා තීරණය කරනවා මීඩීයා දැනගත්තොත් සමාගමට ප්‍රශ්නයක් වෙන නිසා….
ඉතින් මේ වැඩේ මේ සමාගම ෆ්‍රෙඩ්ව හොයාගෙන එනවා ඒ එයාට කියලා වැඩක් කරවගන්න ඒ තමයි මේ ගින්න නිවන්න පුලුවන් පුපුරණ ද්‍රව්‍ය වගයක් ට්‍රක් කිලෝමීටර් 500ක දුරින් තියෙන කම්හලකින් අරගෙන එන එක ඉතින් සමාගම කතා කරපු එක ඩ්‍රයිවර් කෙනෙක්වත් මේකට කැමති වෙන්නෙ නෑ මොකද මේ ගමන් හිතන තරම් ලේසි නෑ පට්ට දුෂ්කරයි ත්‍රස්තවාදීන්,හමුදාව,බිම් බෝම්බ වගේ දේවල් පහුකරගෙන එන්න ඕනෙ නිසා ඉතින් මේක කරනවට ෆ්‍රෙඩීට සමාගම අපූරු යෝජනාවක් කරනවා ඒ එයාගෙ අයියව හිරෙන් නිදහස් කරගන්න එකයි වැඩෙ කරාට පස්සෙ මිලියනයක් අතට ලැබෙන එකයි ඉතින් මේ සමාගමට ඕනෙ වෙනවා ෆ්‍රෙඩ්ව වගේම පුපුරණ ද්‍රව්‍ය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ව ඉතින් ෆ්‍රෙඩ්ගෙ අයියා ඇලෙක්ස් කියන්නෙ එහෙම විශේඥයෙක් ඉතින් එයාව නිදහස් කරගෙන එයාත් මේ වැඩේට හවුල් කරගන්නවා හැබැයි ඇලෙක්ස් ෆ්‍රෙඩ්ට පොඩ්ඩක්වත් කැමති නෑ එයා නිසා හිරේ ගියපු නිසා.
කොහොමහරි මෙයාලා මේ ගමනට කැමති වෙනවා විශේෂ කණ්ඩායමක් එක්ක ගිහින් පුපුරණ ද්‍රව්‍යත් එක්ක මේ කටුක මාර්ගයේ ආපහු ගමට එන්න පුලුවන් වෙයිද කියලා බලන්න මේ කට්ටියට ඔයාලම එහෙනන්








