CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4237 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Thug Life (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thug Life (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 04, 2025India165 Min.
Your rating: 0
8.9 13 votes
Thug Life (2025) | “ගැන්ස්ටර්”

 

5 June 2025 දා ලොව පුරා සිනමාශාලා වල තිරගතවීම ඇරඹුන මෙම චිත්‍රපටය නමින් Thug Life ෆිල්ම් පිස්සෙක් නම් නම දැකපු ගමන් දන්නවා මොකක්ද මේ කියලා , කොහොම උනත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක් වන Mani Ratnam මහතා විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස දමිල සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් වන ” කමල් හසන් ” සහ සිම්බු (Silambarasan) රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලියන් ලෙස  Trisha Krishnan , Aishwarya Lekshmi , Abhirami යන රංඟන ශිල්පිණියන් රංඟනයෙන් දායක වන අතර ඊට අමතරව දමිල සිනමාවේසිටින තවත් දක්ෂ රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.

Directed by Mani Ratnam
Written by Mani Ratnam , Kamal Haasan
Produced by Kamal Haasan ,R. Mahendran , Mani Ratnam , Siva Ananth
Cinematography Ravi K. Chandran
Edited by A. Sreekar Prasad
Music by A. R. Rahman
Production companies Raaj Kamal Films International , Madras Talkies
Distributed by see below
Running time 163 minutes
Country India
Language Tamil
Budget ₹200–300 crore
Box office est. ₹96 core

කතාව ගැන කියනවා නම් ,

” මේක ගැන්ග්ස්ටර් චිත්‍රපටයක් , මෙහෙම කිව්ව ගමන් හිතාගන්න පුලුවන්නේ , අනිවාරෙන්ම බලන්න , ලස්සන කතාවක් , කුතුහලය , සටන් , හැඟීම් මේ හැම දෙයක්ම එකතු උන ලස්සන චිත්‍රපටයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 4.3 /10 3,852 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mani Ratnam
Director

Cast

Kamal Haasan isRangaraya Sakthivel
Rangaraya Sakthivel
Ashok Selvan isJaikumar Royappa
Jaikumar Royappa
Nasaar isManikkam
Manikkam
Joju George isKanjirapally Pathros
Kanjirapally Pathros
Ali Fazal isDeepak Yadav
Deepak Yadav

Similar titles

Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ladki (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Zone of Interest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Mockingjay – Part 2 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khiladi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don 2 (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Brake (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaraattu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published