EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Time Trap (2017) | කාල උමඟක්ද? නැත්තම් තාරුණ්‍යයේ උල්පතක්ද?

තාරුණ්‍යයේ උල්පත හොයන්න යන මහාචාර්යය කෙනෙක් අතුරුදහන් වෙනවා. ඔහුව හොයන්න යන සිසුන් සමූහයක් ඔහු ගියා කියලා හිතන ගුහාවක් හොයාගන්නවා. ඒත් මේ කට්ටිය අභිරහස් ලෙස මේකේ ඇතුලේ හිරවෙනවා. ඔවුන්ට තේරෙනවා ගුහාව ඇතුලේ කාලය ගතවෙන්නෙ මතුපිටට වඩා වෙනස් විදිහකට කියලා. ඒ අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් නොසිතූ විදිහකට මැරෙනවා. ඔහු මැරුනේ කොහොමද? මේ කට්ටියට මහාචාර්යවරයාව හොයාගන්න පුළුවන් වෙයිද? ඔවුන්ට ගුහාවෙන් එළියට එන්න පුළුවන් වෙයිද? ගුහාවෙන් එළියේ කාලය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? මේවාට උත්තර හොයාගන්න නම් චිතුපටය බලන්නම වෙනවා

මේක කුතුහලය පිරිනු කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන විත්‍රපටයක්.

Comments