CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Andrew Power, Jessica Sofarnos, Max Miller, Michael Shanks, Oliver Tummel, Ted Green
Cast
Go Full Cast PageTogether (2025) | “සදාකල් එකට”
මේක ඇවිත් තියෙන්නේ 2025 ඒවගේම imdb අගය 6.9/10 අරන් තියෙනවා ධාවන කාලය පැ01 වි42 අධ්‍යක්ෂණය Micheal Shanks තව මේක body horror,psychological,romance genre එකට අයත් වෙනවා
{dave franco-tim,alison brie-millie,damon herriman-jamie,mia morrissey-cath,jack kenny-luke ලෙස රංගනයෙන් දායක වෙනවා}
කතාව ගැන- ටිම් මිලි කියන්නේ අවුරුදු ගානක ඉඳන් සම්බන්ධයක් තියන් ඉන්න දෙන්නෙක් ඉතින් මෙයාලා ටිකක් නගරෙන් ඈතට ගිහින් ජිවිතේ විඳින්න කියලා හදන්නෙ ඒත් ටිම් ට කිසිම ඕන කමක් නෑ මේ සම්බන්ධෙ තවදුරටත් අරන් යන්න කොහොමහරි මෙයාලා දවසක් ගුහාවට යනවා කැලේ තියෙන ඒ ගුහාවෙන් මොකක්ද වෙන්නේ කියලා දැනගන්න මේක බලන්න වෙනවා
තව දෙයක් මේක 18+ එකට තමයි දාන්න වෙන්නේ කම්පනය වෙන දර්ශන වගේම නිරුවත් දර්ශන තියෙනවා ඒ නිසා වැඩිහිටියන්ට ගොඩක් සුදුසුයි












