CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2689 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Tourist Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tourist Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 30, 2025India128 Min.
Your rating: 0
9.7 42 votes
Tourist Family (2025) | සිංහල උපසිරැසි සමඟ

මම අද ඔයාලට කාලෙකට පාරක් එන, හොඳ හිතට සැහැල්ලුවක් ගේන ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. “ටුවරිස්ට් ෆැමිලි” තමයි නම. මේක 2025 ආපු කොමඩි ඩ්‍රාමා එකක්. අභිෂාන් ජීවින්ත් කියලා කෙනෙක් තමයි මේක ලියලා ඩිරෙක්ට් කරලා තියෙන්නේ. මෑන්ගෙ පළවෙනි ෆිල්ම් එක මේ. මිලියන් ඩොලර් ස්ටූඩියෝස් එක්ක MRP එන්ටර්ටේන්මන්ට් තමයි ප්‍රොඩියුස් කරලා තියෙන්නේ.

කතාවේ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න ශශිකුමාර් එක්ක සිම්රන්. මතකනේ සිම්රන්ව? ඒ කාලේ ඉඳන්ම සුපිරි නිළියක්නේ. එයාලත් එක්ක තව ගොඩක් දෙනෙක් මේකෙ ඉන්නවා.

දැන් කතාව මොකක්ද කිව්වොත්, අපේ රටේ තිබ්බ ආර්ථික අවුලෙන් පස්සේ, යාපනේ දෙමළ පවුලක් – ඒ කියන්නේ තාත්තා (දාස්), අම්මා (වසන්ති) සහ එයාලගේ පුතාලා දෙන්නා (නිතූෂන්, මුල්ලි) – හොඳ අනාගතයක් හොයාගෙන ඉන්දියාවට යන හැටි තමයි පෙන්නන්නේ. එයාලා වල්ලිපුරම් හරහා රාමේෂ්වරම්වලට එන්නේ වසන්තිගේ අයියා (යෝගි බාබු), ප්‍රකාශ්ගේ උදව්වෙන්.

ඔන්න ඉතින් ඉන්දියාවට ගොඩ බැස්ස ගමන්ම පොලිස් කට්ටියක් අල්ලගන්නවා. කොහොම හරි පොලීසියෙන් ගැලවුනත් එතන ඉදල තමයි සැබෑම ජීවන අරගලය ඇරඹෙන්නෙ. ඒ මොකද කියනව නම් එයාලා නීති විරෝධීව සංක්‍රමණය වුනු ශ්‍රී ලාංකිකයින් නිසා. වෙනත් රටක්, වෙනස් සංස්කෘතියක්, එකම භාෂාව වුනත් වෙනස්ම ශෛලියක්. කොහෙ ගියත් කට නිසා මාට්ටු වීමේ අවධානම ඉහලම පරිසරයක්.

කොහොම හරි නිවසක කුලියට නැවතිලා ජොබ් එකක් හොයන් ජීවිතෙ ගෙවන්න තමයි මේ අයට ඕනේ. ඇත්තටම ලස්සන පවුලක් මෙයාලා. පොඩි කොලුවා තමයි මේකෙ හොඳටම කරන්නේ. හැමෝගෙන්ම මෙයාල ලාංකිකයින් බව හංඟගෙන ඉන්න පුළුවන් වෙයිද මේ අයට? මේ අතර බෝම්බ පිපිරීමකටත් පොළීසියෙන් පිරිසක්ව හොය හොය ඉන්න තත්වෙක තමයි මෙයාලත් මෙහෙම ජීවිතෙ ගෙවන්නේ.

ඔයාල මේක බලලම ඉන්නකො.

ඉතින් , “ටුවරිස්ට් ෆැමිලි” කියන්නේ නිකම්ම හිනාවෙන කතාවක් විතරක් නෙවෙයි. පවුලක තියෙන බැඳීම, අනුන් වෙනුවෙන් කරන උදව්, මනුස්සකම වගේ දේවල් ලස්සනට පෙන්නන ෆිල්ම් එකක්. අපේ රටේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ නිසා අපිටත් ගොඩක් දැනෙන කතාවක් මේක. බලන්න චාන්ස් එකක් ලැබුණොත් අනිවා බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 8.6 /10 2,638 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

M. Sasikumar isDharmadas
Dharmadas
Simran isVasanthi Dharmadas
Vasanthi Dharmadas
Mithun Jai Sankar isNithushan Dharmadas
Nithushan Dharmadas
Kamalesh Jegan isMulli Dharmadas
Mulli Dharmadas
Yogi Babu isPrakash
Prakash
Ramesh Thilak isA. Bhairavan
A. Bhairavan

Similar titles

Mummies (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Nuns (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alpha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hangover Part 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhuj: The Pride of India (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confession (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oldboy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published