EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Transformers: Rise of the Beasts (2023) | අඳුරට එරෙහිව නැඟීසිටීම

මේ අරගෙන එන්නේ ඉස්සර ඉදන් අපි කොයි කවුරුත් ආදරෙන් වැලද ගත්ත ෆිල්ම් සීරිස් එකක් වුණු ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටිය. මේක ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර්ස් ලයිව් ඇක්ශන් ෆිල්ම් සීරිස් එකේ හත් වෙනි චිත්‍රපටය,

  • Transformers (2007)
  • Transformers: Revenge of the Fallen (2009)
  • Transformers: Dark of the Moon (2011)
  • Transformers: Age of Extinction (2014)
  • Transformers: The Last Knight (2017)
  • Bumblebee (2018)
  • Transformers: Rise of the Beasts (2023)

මේකෙදි Transformers: The Last Knight (2017) ෆිල්ම් එකට පස්සෙ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් සීරිස් එක රීබූට් වෙනවා ඊට පස්සෙ ආපු පලවෙනි ෆිල්ම් එක තමයි Bumblebee (2018) කියන්නේ. එතකොට මේ රයිස් ඔෆ් ද බීස්ට් කියන්නේ බම්බල්බී ෆිල්ම් එකේ සීක්වල් එක. කොහොම හරි ට්‍රාස්ස්ෆෝමර්ස් ෆිල්ම් සීරිස් එක ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි ට්‍රාස්න්ෆෝමර්ස් මුල් ෆිල්ම් පහ අධ්‍යක්ෂණය කරපු මයිකල් බේ අධ්‍යක්ෂක මහතාව. ඔහුගේ දක්ෂතාව නිසකයෙන්ම බලපෑවා මේ ෆිල්ම් සීරිස් එක ජනතාව අතර ගොඩක් සාර්ථක වෙන්න. කොහොමහරි මේක රීබූට් උනාට පස්සේ ආපු බම්බල්බී ෆිල්ම් එක ඔහුගෙ අධ්‍යක්ෂණයෙන් ඈත්වෙලා ඒකෙ අධ්‍යක්ෂණය Travis Knight වෙතට යනවා.

එහෙනම් අපි මේ චිත්‍රපටය පැත්තට හැරෙමු, මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ ජූනි 09 වෙනිදා. මේක නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 200 ආසන්න මුදලක් වැය වෙලා තියෙනවා වගේම චිත්‍රපටයෙන් දැනට හොයාගන්න පුළුවන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 408 වගේ මුදලක් පමනයි. මේ වෙනකොට මානාප 35,000 අධික ප්‍රමානයකින් IMDb දර්ශකේ 6.5 අගයක් ගන්නත් කුණු තක්කාලි 53% ගන්නත් හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරන්නේ Steven Caple Jr. විසින්. මෙයට හඩ දායකත්වයෙන් සහ රංඟනයෙන් දායක වෙනවා Anthony Ramos / Liza Koshy / Pete Davidson / Peter Cullen / Ron Perlman / Michelle Yeoh වැනි අය.

මෙහි කතාව ගැන කතා කරනවා නම් මේකෙදි අපිට සුවිශේශී චරිත රැසක් දැක ගන්න හැකිවෙනවා. කතාව පටන් ගන්නේ බලශක්තිය ලබාගන්න ග්‍රහලෝක පරිබෝජනය කරන අදුරු අධිපති දෙවි කෙනෙක් වෙන යුනික්‍රෝන් මැක්සිමල්ස්ලගේ මව් ග්‍රහලෝකයට පහර දෙන තැනින්. ඒත් යුනික්‍රෝන්ට ඒ ග්‍රහලෝකෙ විනාශ කරල විතරක් මදිවෙනවා ඔහුට ඕනෙ වෙනවා මැක්සිමල්ස්ලගේ බලවත් තාක්ෂණික උපකරණයක් වුණ ට්‍රාන්ස්වෝප් යතුර. ඒ උපකරණෙන් පුළුවන් එනර්ජොන් පිරිච්ච ග්‍රහලෝක වලට කාල අවකාශ දොරටුවක් මගින් පහසුවෙන් ගමන් කරන්න. කෙසේ හෝ මෙම උපකරණය ගන්න යුනික්‍රෝන් ඔහුගේ දරුණුම ගෝලයෙක් වුන ස්කර්ජ්ව මේ ග්‍රහලෝකෙට එවනවා. මේ සටනෙන් දරුණුවටම පරාජයට පත්වුණ මැක්සිමල් නායක ඒප්ලින්ක් ඔප්ටිමස් ප්‍රයිමල්ට මෙයාලගෙ නායකත්වය සහ ට්‍රාන්ස්වෝප් යතුර දීලා ඒ ග්‍රහලෝකෙන් පිටමන් කරනවා. ඒප්ලින්ක්ගේ අහිමිවීමත් එක්ක මැක්සිමල්ස්ලා එයාලගෙ මවුග්‍රහලෝකෙන් පිටවෙලා පෘතුවියට ආරක්ෂාව තකා යනවා ට්‍රාන්ස්වෝප් යතුරේ උදව්වෙන්. ඒ අනුව අපිට මේ ෆිල්ම් එකෙන් මැක්සිමල් කන්ඩායමේ හතර දෙනෙක්ව බලාගන්න හැකිවෙනවා.

*Optimus Primal
*Rhinox
*Airazor
*Cheetor

(මැක්සිමල්ස්)

(ඒප්ලින්ක්)

එතැනින් පස්සෙ අපිට බලාගන්න හැකිවෙන්නේ 1994 නිව් යෝක් වල තත්වය ගැන. මේ වෙනකොට ඔටෝබොට්ස්ලා පෘතුවියට ඇවිත් අතරමං වෙලා හැංගිලා තමයි ඉන්න. මේ අතර සිද්ද වෙන යම් සිද්ධියක් නිසා ඔටෝබොට්ලට සිද්ධ වෙනවා එලිබහින්න ප්‍රයිම්ගේ නියෝගය මත. ප්‍රයිම් පවා කලබල වෙන මේ සිදුවීම නිසා ස්කර්ජ්ගෙ අවධානෙත් පෘතුවියට යොමු වෙනවා. එතැන් සිට ඔවුන් අතර වෙන යුද්ධය අපිට මේ කතාවෙන් බලාගන්න හැකිවෙනවා. ඒ වගේම අපිට මේකෙදි පරණ ඔටෝබොට්ස්ලා කීප දෙනෙක් වගේම අලුත් අයත් දැක ගන්න හැකිවෙනවා. එනම්,

*Optimus Prime
*Mirage
*Bumblebee
*Arcee
*Stratosphere
*Wheeljack

එහෙනම් මං මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ. මගෙ අදහසට අනුව නම් මේක මං බලපු හොඳ ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් හොඳ කතා තේමාවකුත් තියෙන. ෆිල්ම් එක ඉවර වෙනකල්ම බලන්න කියලත් මතක් කරනවා මොකද නොසිතූ සිද්ධි ගනනාවක්ම අවසානයේ අපිට බලාගන්න හැකිවෙනවා

Comments

July 11, 2023

tharaha wenna epa…… patha button eka hewwa hambune nehani (Telegram Download කිරීමට පත Button ක්ලික් කරන්න) 🙂

    Cinesubz July 11, 2023

    Download karaddi 480p/720p /1080 p e button 3 n oyata ona size eke button eka click karanna ona

July 11, 2023

https://telegra.ph/file/49e8dace943303f1b860d.jpg
Onna oya link eken balanna screen shot ekak thiyenawa

    Cinesubz July 11, 2023

    Server 3 nma bari unoth paya kihipayakin try karanna , bro

July 11, 2023

Aiy download karanna baree maka mokadda acaunt akakuiy pasward akakuiy ellanawa lenk 3nma bahanee

    Cinesubz July 11, 2023

    Server 3 nma bari unoth paya kihipayakin try karanna , bro

July 12, 2023

Thawama download karanna be ara seen eka pennanawa
https://telegra.ph/file/49e8dace943303f1b860d.jpg

July 12, 2023

flash ikmanata denna puluwanda pls

July 13, 2023

❤️👌👍

July 13, 2023

Ado download krannna be ne. Sever error 404 kiyala ekak enawa machoo

    Cinesubz July 13, 2023

    Downlaod wala awulk na bro. oyata enna atte add ekek eka close karala ayema click karanna ona. ayema try karanna podk

July 16, 2023

Adipurush review ekath dannako ikmanata

April 25, 2024

Thank yes.

October 23, 2024

Transformers One Animated 2024 movie aka ikmanata Oni