EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTrick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles | “ස්කූබි ඩූ සහ හැලොවීන් අභිරහස” | සිංහල උපසිරැසි සමඟ
(Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles) (Trick or Treat Scooby Doo (2022) Sinhala Subtitle) (Trick or Treat Sinhala Subtitle) (Scooby Doo! 2022 Sinhala Subtitle) (Scooby Doo Sinhala Subtitle)
හලෝ කස්ටිය කොහොමද අද මම අරගෙන ආවේ ස්කුබි ඩූ ඇනිමේෂන් ෆිල්ම් එකක්..
මේ ෆිල්ම් එක රීලිස් වුනේ ඔක්තෝම්බර් 4 වෙනිදා..මේ ෆිල්ම් එක අපිට සුපුරුදු හඩකැවිම් කරන අයම තමයි හඩ ලබාදෙන්නේ ස්කුබි සහ ෆ්‍රෙඩ් විදියට Frank Welker ඩැෆ්නි විදියට Grey Griffin ශැගි විදියට Matthew Lillard වෙල්මා විදියට Kate Micucci දායක වෙලා තියෙනවා..
එහෙමනම් කතාව පැත්තට යමු..
අභිරහස් විසදන කණ්ඩායම හොයාගන්නවා හොල්මන් වලට ඇදුම් නිර්මාණය කරන කෙනාව එයාව අල්ලගත්තට පස්සෙ එයාලට විසදන්න අභිරහස් නැති වෙනවා ඒ අතර පොඩි පොඩි දේවල් විසදන අතරෙ මේගොල්ලන්ට හැලොවීන් දවසේ ලොකු අභිරහසක් හම්බවෙනවා ඒක මොකක්ද කියලා බලන්න ෆිල්ම් එක බලන්නම වෙනවා









