EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Troll (2022) | සැබෑවක් වූ සුරංගනා කතාව.

Troll චිත්‍රපටය නිකුත් උනේ Netflix ඔස්සේ දෙසැම්බර් 01 දිනයේදි.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Roar Uthaug විසින්.කතාව ලියල තියෙන්නෙත් එයාම තමා. මේ චිත්‍රපටයට Ine Marie Wilmann, Kim Falck,Sjodgard, gaard B.Eidsvoid වැනි රංගන ශිල්පන ශිල්පනියන් දායකත්වය දීල තියෙනව.මේ චිත්‍රපටයට මේ වන විට IMDB දර් ශකයේ මනාප 3200කින් 6.1ක අගයක් ලැබිල තියෙනව.කුණු තක්කාලි දර් දකයෙ 100% ක අගයක්ද ලබාගැනීමට සමත්වෙලා තියෙනව. ඇත්තෙන්ම මේ කතාව දිවෙන පරිසරය මාරම ලස්සනයි. මං හිතන්නෙ ඒකෙනුත් චිත්‍රපටයට ලොකු ලස්සනක් ගෙනත් දීල ඇති.

එහෙනම් අපි මේ චිත්‍රපටයෙ කතාව ගැන බලමු නේද? මේ කතාව දිවෙන්නෙ Norway රාජ්‍යයෙ.අපි හැමෝම දන්නවනෙ එක එක සුරංගනා කතා.මේකෙ ප්‍රධානම චරිතෙ වන නෝරා තීඩ්මාන්ගෙ තාත්තත් එහෙම ට්‍රෝල් ල ගැන සුරංගනා කතා විශ්වාස කරන කෙනෙක්. ඉතින් පූර් ව ප්‍රචාරක පටය බලල තියෙනව නම් දන්නව ඇතිනෙ මේ චිත්‍රපටයෙ ට්‍රෝල් කෙනෙක් ව්‍යසනයක් කරන්න එනවයි කියල. (බලල නැති අය අයට මෙතැනින් සිංහල උපසිරැසි ගැන්වූ පූර් ව ප්‍රචාරක පටය බලන්න පුලුවන්.) ඒත් ඇත්තෙන්ම ඒ ඇයි? කවුද මේ ට්‍රෝල් කෙනෙක් කියන්නෙ? මේ තර් ජනයට කොහොමද මේ නෝරා ඇතුලු පිරිස මුහුණ දෙන්නෙ? ඒව දැනගන්න නම් ඉතින් මේ පැය 1යි විනාඩි 45ක් පුරාවට දිවෙන සුපිරි thriller ෆිලුම බලන්නම වෙනව.?

Troll Complete Collection
  1. Troll (2022)
  2. Troll 2 (2025)

Comments

December 4, 2022

Language eka mokadda?

December 5, 2022

The Last Recipe – Please provide. with sinhala subtitle