EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මෙය තෙළිඟු චිත්‍රපටයකි. අතුරුදහන් විම් සම්බන්ධ පොලිසියේන් කරන වැටලිමක් සම්බන්ධ කතාවකී. මෙහී ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ පොලිස් නිලධාරි සිවා හා ඔහුගේ බිරිඳ අපර්ණා වගෙම දුව ලකී වටා.

කතාව පැත්තට යමු. ඉතින් මේ තුන්දෙනා වාහනයකින් ගමනක් යන අතර තුර අනතුරකට මුහුණ දෙමින් තාමා කතාව ආරම්භ වෙන්නේ. ඉතින් ඔන්න සිවා එකපාරටම සිහිය ඇවිල්ලා දරුවායි බිරිඳයි තමන් ඇතුලත් කරපු රොහලට ඇවිල්ලා හොයන්න ගන්නවා. එත් බලනකොට එහෙම කවුරුත් මේ රොහලේ නෑ කියනවා. ඊටපස්සේ මෙයා මෙතන දෙක කරනවා එකපාරටම සිහිය නැති වෙලා වැටෙනවා. ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා මෙයාව බාර ගන්නවා. ඊටපස්සේ මෙයා පොලිසියේ SIට දැනුම් දෙනවා. ඇත්තටම කිව්වොත් මේ සිවාගේ ඔලුවට වෙලා තියෙන දරුණු තුවාලය නිසා මෙයාට ඩිමෙන්ශියා කියන රොගි තත්ත්වය ඇවිල්ලා ඒ කියන්න උනේ නැති දෙවල් මැවිලා පෙන ලෙඩක්. ඉතින් පොලිසියේන් ඇවිල්ලා බාරගන්නවා මොකද මේ එයාලාගේ CI. කොහොම හරි මේ සිවාට සිහිය එනවා එත් පොඩි පොඩි අවුල් යනවා. කොහොම හරි මෙයා පවුලේ අය හොයන්න පටන් ගන්නවා. කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බෙන්න නෑ. ඉතින් සිවා තිරණය කරනවා එයාට අනතුර වුන තැනට ගිහින් හොයන්න……

අපි බලමු සිවා හොඩුවාවක් හොයාගනීද? සිවාගේ ලෙඩේ තව වැඩි වේද? අපර්ණා හා ලකී කොහේ ඇතිද? ජිවතුන් අතර ඇතිද? අතුරුදහන් විම් කියන්නේත් ඉතා දරුණු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන දෙයක් කියලා පෙන්වා දෙන කතාවක්. හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

Comments