CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4665 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 11, 2006United States93 Min.
Your rating: 10
7.4 7 votes
Undisputed II: Last Man Standing (2006) | ජීවිතය වෙනුවෙන් සටන් කරන්න…

මෙහි කතා තේමාව ගත්තොත් හිරගෙයක් වටා තමා නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාල කවුරුත් වගේ බලලා තියෙන Prison Break කතා මාලාව වගේ. හැබයි මේකෙන් පනින්න නම් බෑ. මේකෙන් එළියට එන්න නම් වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක ඉතිං බයිස්කෝප් එක බාලම බලන්නකෝ. මෙම සිරගෙදර පවත්වනවා එක්තරා තරඟයක් ඒ වෙන මොනවත් නෙමේ සටන් තරඟයක්. මේ තරඟාවලියෙන් ‍තෝරන්නේ දක්ෂම සටන් ශිල්පියා. ඉතිං දැනට ඉන්නේ බොයිකා තමයි. මොහුත් එක්ක සටන් කරන්න දක්ෂ අයෙක් නැති තරම්. ඒත් ඉතිං මේක වෙනස් කරන්න හිතා ගෙන කෙනෙක් ‍තෝරා ගන්නවා. තව දෙයක් මොහු සිරගෙදර සිටින කෙනෙකුත් නෙමේ. ඔහු මෙයට කැමති වෙන්නෙත් නෑ. මේ කට්ටිය මොහුව මේ තරගයට ගේන්න මොකක් කරාවිද? එතන ඉදලා තමයි බයිස්කෝප් එක මැක්ෂා වෙන්නේ.

Wrestling, Boxing අනෙකුත් සටන් ප්‍රිය කරන කට්ටියට මේක නියමෙටම අල්ලලා යාවි. ඒ මොකද විවිධ තාත්වික සටන් ක්‍රම තමයි බයිස්කෝප් එක පුරාවටම තියෙන්නේ. හැමෝම බලන්න මොකද සටන් ඇතුළෙන් ලස්සනම කතාවක් ගලා ගෙන යනවා මානුෂිකත්වය,ආදරය,කැප කිරීම් මේ හැම දේමත් අඩංගුයි.

Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විකියා (Baiscopelk)
IMDb 7 /10 36,942 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Michael Jai White isGeorge Chambers
George Chambers
Scott Adkins isYuri Boyka
Yuri Boyka
Ben Cross isSteven Parker
Steven Parker
Daisy Lang isSvetlana
Svetlana
Valentin Ganev isWarden Markov
Warden Markov

Similar titles

The Possession (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Son (2021) Sinhala Subtitles
This Is 40 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wanted (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terrifier 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cadaver (2022) Sinhala Subtitles | “සිව් වසරක් සැඟවී තිබූ අභිරහසක සුලමුල” | සිංහල උපසිරැසි සමඟ
Salt (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kodi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lost Bus (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reunion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published