EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Veera Simha Reddy (2023) | සිංහල උපසිරැසි සමඟ

Gopichand Malineni අධ්‍යක්ෂණය කරපු Nandamuri Balakrishna ප්‍රධාන චරිතයෙන් රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි මේක.. මේකත් නිකුත් උනේ විජේ ගේ හා අජිත්ගේ ෆිල්ම් ටික රිලිස් වෙද්දිම වගේ.. තාම බාලක්‍රිෂ්ණාටත් වැඩ පෙන්වන්න පුලුවන් කියන්නේ මේ චිත්‍රපටියත් කෝටි 100 සිමාව සති දෙකක් ඇතුලත පහු කලා.

බාලක්‍රිෂ්ණාගේ චිත්‍රපටි බලන එක වෙනම ආතල් වැඩක් කියලා දන්නවානේ.. පන්ච් ඩයලොග් වගේම ගුර්ත්වාකර්ෂණය අඩු උනත් සුපිරි වැඩ කැලි තියන වලි ටිකක් බලන්න නම් මේක තමයි චිත්‍රපටිය. ෆිල්ම් එකේ කතාව නම් කිසි ගැටළුවක් නැහැ හොදට තියනවා. ඒ කියන්නේ බලන් ඉන්න කම්මැලි නැහැ.. පොඩ්ඩක් කතාව ගැනත් කියන්නම්කෝ.. විර සිම්හා රේඩ්ඩි කියන්නේ සිමා කියන ගමේ ආරක්ෂකයා රැකවලා වගේ ඉන්න කෙනා.. මේ අල්ලපු ගමේම ඉන්නවා ප්‍රතාප් රේඩ්ඩි කියලා පුද්ගලයෙක්. මේ පුද්ගලයා නිතරම බලාගෙන ඉන්නේ විර සම්හා රේඩ්ඩිව ඉවරයක් කරන්න. මේ ඡන්මාන්තර වෛරයට හේතුව මොකක්ද කියලා කතාව බලලාම දැනගන්න. අද දවසම සබ් එක ගහපු නිසා කතාවක් ලියන්න ටිකක් දැන් නම් අමාරුයි. කොහොමත් බාලක්‍රිෂ්නාගේ කතා බලන්න ආස අය කතාව මොනා තිබ්බාත් ගන්නවානේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

Comments

February 25, 2023

patta bn

February 27, 2023

Thanks ❤️‍🔥

March 1, 2023

Bro Pathan thama nadda