CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2961 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 02, 2022Spain101 Min.
Your rating: 10
10 3 votes
Venus (2022) | “යක්ෂණිය”

2022 වර්ෂයේ නිකුත් උන ස්පාඤ්ඤ සිනමාපටයක් අරගෙන. චිත්‍රපටය නිර්මාණය Jaume Balaguero විසිනි. සිනමාපටය සදහා “HP Lovecraft” විසින් රචිත “The Dreams In The Wich House” යන කෙටිකතාව උපයෝගී කරගෙන තියෙනවා. චිත්‍රපටය සදහා රංගනයෙන් “Ester Exposito” දායකත්වය ලබාදීලා තියෙනවා ඒත් එක්කම IMDB 5.6/10 අගයක් සිනමාපටය සඳහා ලැබිලා තියෙනවා. චිත්‍රපටය Horror/Thriller ගනයට තමයි වැටෙන්නෙ.

කතාව ටිකක් බලමු…

ක්ලබ් නර්තන ශිල්පිනියක් වන “ලුසියා” මත්ද්‍රව්‍ය සොරකමක් සිදු කරන අවස්තාවේ ආරක්ෂක නිලධාරියෙකුට හසු වෙනවා. “ලුසියා” ඔහුගෙන් ගැලවී පලාගියත් ඔවුන් ලුසියා පස්සෙන් පන්නනවා. මේ අතර තම සහෝදරිය ලගට “ලුසියා” තුවාල සහිතව යනවා. සියලු දේ වෙනස් වන්නට පටන් ගන්නෙ සහෝදරිය සිටින ගොඩනගිල්ලට “ලුසියා” පැමිනීමත් එක්ක. ඒක මයාකාරී අත්භූත ගොඩනැගිල්ලක්….. ඉතිං කතාව සේරම කීවොත් රහක් නැති වෙයි. කතාව බලන්න කියළා හැමෝටම ආරාධනා කරනවා.

Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු සහා තුෂාර (Cinerulk)
IMDb 5.5 /10 1,283 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Lady Macbeth (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meow (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atithi Devobhava (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Am Legend (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talaash (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
A Quiet Place (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yes Boss (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles
The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Death Day 2U (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published