EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ward 126 (2022) Sinhala Subtitles | “කලාප අංක 126 හි ඛේදවාචකය” | සිංහල උපිසිරැසි සමඟ
Director:Selvakumar Chellapandiyan
Year:2022
Subtitle By: வார்டு-126
Cast
Go Full Cast PageWard 126 (2022) Sinhala Sub
Ward 126 (2022) Sinhala Subtitle
Ward 126 (2022) Sinhala Subtitles
Ward 126 (2022)
පෝසත් මිනිහා සල්ලි කුණු වලට හරවනවා,
ඒත් දුප්පත් කෙනා,
කුණු සල්ලි වලට හරවනවා..
මම කැමති විදිහට ජීවත් වෙන එකේ ප්‍රථිපලය
ඔයාට කවදාහරි ආයෙත් පේන්න ගනීවි…
මිනිස්සු උබට කැමති වුනාට,
උබ ජීවත් වෙන්නවත් සුදුසු නෑ
මම උබව පණ පිටින් අතෑරලා ගියොත්,
උබ මං වගේ තවත් ගොඩක් ගෑණු ළමයින්ගේ ජීවිත විනාශ කරයි
ගෑණු ළමයෙක් දූෂණය කරන අපරාධයට සමානවම
කෙල්ලෙක්ට බොරු බලාපොරොත්තු දීලා පාවා දෙනවනම්.
අධිකරණ දඬුවම් ක්‍රමේට මම එකඟ නෑ.
එයා මට කරපු දේට මම එයාට දඬුවම් කෙරුවා.
මම කරපු දේ වැරදි නම්,
දෙවියො මට දඩුවම් දුන්නත් මම ඒක පිළිගන්නවා.
මොකද, ගොඩක් සල්ලි තියෙන අයට,
නීතිය, නියපොත්තේ තියෙන පැල්ලමක රෙදි කෑල්ලක් වගේ එල්ලෙනවා
තරුණයෙකු ඔහුගේ නිවස තුලම මරා දමා තිබියදී සොයා ගැනේ. අවසානයේ විසදිය යුතු මිනීමැරුම අභිරහසක් බවට පත්වෙයි. ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි. සල්ලි තිබුන කියල ජීවිතේ විදින්න පුළුවන්ද..?
කථාව බලලම ඔයාලම තීරණය කරන්න





