CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3524 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 05, 2022Hong Kong101 Min.
Your rating: 0
6.7 14 votes
Warriors of Future (2022) | “අනාගත රණශූරයෝ”

අද මං ගෙනාවේ මෙ අවුරුද්දේ තිරගතවුණ හොංකොං සිනමාවේ වැඩිම වියදමකින් නිෂ්පාදනය කරපු සුපිරි Sci-Fi , Action ඝණයට අයිති වෙන Warriors of Future චිත්‍රපටිය.අගෝස්තු 04 වෙනිදා හොංකොං හා ලෝකය පුරාම තිරගත කිරීම් පටන්ගත්තු මේ චිත්‍රපටිය කෙටිකාලයකින්ම  බ්ලොක්බස්ටර් ලේබලය අලවගන්න සමත් වුණා.මේ වෙනකොට IMDb 5.7 ක අගයකුත්, 87%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් මේ චිත්‍රපටයට හිමිවෙලා තියෙනවා.මං කලිනුත් කිව්වා වගේ හොංකොං සිනමාවේ වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු චිත්‍රපටය තමා මේ. ඇ.ඩො.මි 56.9ක් ආසන්න වශයෙන් බජට් එක.ඒ වගේම චිත්‍රපටය ඇ.ඩො.මි 112ක මුදලක් මේ වෙනකොට හොයාගන්නත් මෙයට හැකිවෙලා තියෙනවා.කොහොමහරි මේ නොවැම්බර් 4 වෙනිදා Netflix ඔස්සේ අන්තර්ජාලයට එකතුවුණා.

Na Yuen fai ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන මේ සළරුවට  Louis Koo(ටයිලර්) Sean Lu(ජොන්සන් චෙං)  Nick Cheung (ජනරාල් ෂින් ලි) Carina Lau(කර්නල් ටැම් බිං) Wan Guopeng(කෝනර්) Philip Keung(ෂූ) ප්‍රධන වශයෙන් රංගනයෙන් දායන වෙනවා.

මේ කතාව සිද්ධවෙන කාලයේදී පෘථිවිය වාසයට අහිතකර තැනක් වෙමිනුයි තියෙන්නෙ,ඒ වගේම තාක්ෂණය හොඳටම දියුණු කාලයක්.ඒ වුණාට තාක්ෂණයට බැරිවුණා මිනිස්සුන්ව බේරගන්න.කොහොමත් ස්වභාවදර්මයට උඩින් යන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑනේ.මේ කාලය වෙනකොට වතුර ,කෑම  අත්‍යාවශ්‍ය කටයුතු ගොඩක්ම සීමා වෙලා තියෙන්නෙ.ලෙඩරෝග පිරිලා ඉතිරිලා ගිහින්.මේ වෙනකොට මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න වාහුගෝලයවත් නෑ,ඒතරමට දූෂිතවෙලා.මේ නිසා ලෝකේ පුරාම තියෙන රජයවල් එකතුවෙලා අහසේ ලොකු ආවරණයක් හදනවා වාතය පිරිසිඳු කරන්න.මෙහෙම දේවල් වෙන අතරේ එක යෝධ උල්කාපාතයක් කඩාගෙන වැටෙනවා B16කියන කලාපයට,ඒකෙන් මතුවෙනවා යෝධ ශාකයක්.වතුර තිබුණහම ඒ ශාකය ගොඩක් වේගයෙන් වර්ධනය වෙනවා, ලොකු විනාශයක් සිද්ධකරමින්.වැඩේ කියන්නෙ වාසනාවකට වගේ ඒ ශාකයට පුළුවන් දූෂිත වාතය පිරිසිඳු කරන්නත්.හැබැයි වතුර ගෑවුනොත් ඒක වර්ධනය වෙලා නවතින්නෙ ලොකු විනාශනයක් කරලා.විද්‍යාඥයෝ මේකට එක ප්‍රතිකර්මයක් හොයාගන්නවා මේ අසීමිත වර්ධනය පාලනය කරලා අපිට ඕන විදිහට මේ ශාකය පාලනය කරන්න.කතා නායකයා වෙන ටයිලර් ඒ වෙනකොට ඉන්නෙ   B16 කලාපයේ ගුවන් සටන් ඒකකට අනුයුක්ක වෙලා.එයාලට ඉහළින් නියෝග ලැබෙනවා මේ හදපු බෙහෙට ඒ ශාකයේ මූලාරම්භයේ තියෙන පිස්ටිල් කොටසට(ශාකයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය) මුදාහැරලා ඒහේ වර්ධනය පාලනය කරන්න.ඒත් මේක කරන්නත් ඕන ඉතාම ඉක්මනට.මොකද් අඒ වෙනකොට ලොකු වැහි කුණාටු දෙකක් එනවා කියලා කාළගුණ දත්ත පෙන්නනවා.දෙවෙනි කුණාටුව ගොඩක්ම ප්‍රබල විදිහට සිද්ධවෙනවා.ඒකෙන් මේ ශාකය ගොඩක් වර්ධනය වෙලා මිලියන ගාණක මිනිස්න්ගෙ ජීවිත නැතිවෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා.ගුවන් සටන් ඒකකයට මේක සාර්ථකව කරගන්න පුළුවන් වෙයිද කියල බලන්න ඔයාලට මේ චිත්‍රපටිය බලලම ඉන්න වෙනවා.

Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warriors of Future (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්මිණ රුවිශාන් (Cinerulk)
IMDb 5.7 /10 2,264 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ng Yuen-fai
Director

Cast

Similar titles

Infinity Pool (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warhorse One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman v Superman: Dawn of Justice (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veerapandiyapuram (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ
Kannum Kannum Kollaiyadithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
13 Sins (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maari (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published