CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2466 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 07, 2024India120 Min.
Your rating: 0
6.9 20 votes
Weapon (2024) | “මිනිස් අවියක්”

2024 ජූනි 7 වෙනිදා නිකුත් වුන මේ දෙමළ සලරුව අයත් වෙන්නේ Action / Thrier කියන කාණ්ඩයට.. මුල ඉදන් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක් තමයි මේක..

ප්‍රධාන චරිත විදියට Sathyaraj සහ Vasanth Ravi රංගනයෙන් දායක වෙනවා..

  • Genre – Action / Thriller
  • Director – Guhan Senniappan
  • Cast – Sathyaraj, Vasanth Ravi, Rajiv Menon, Tanya Hope
  • Run Time – 118 Minutes
  • Language – Tamil

තේනි ප්‍රදේශයේ කුඩා දරුවෙක් හදිස්සි අනතුරකට ලක්වෙන්න ගිහින් අදෘශ්‍යමාන බලයක් විසින් ඔහුව බේරාගන්නවා.. මේ video එක අග්නි ඇතුළු ඔහුගේ youtube කණ්ඩායම දකිනවා.. අග්නි විශ්වාස කරන්නේ මේ දේ සිද්ද කරන්නේ සුපිරි බලයක් තියෙන මිනිහෙක්‌ කියලා.. අග්නි ඇතුළු කණ්ඩායම ඒ පුද්ගලයව හොයාගෙන තේනි වලට යනව.. එහෙට මේ සුපිරි මනුස්සයව මරන්න හොයාගෙන, ඩීකේ කියන පුද්ගලයාගේ කුලී හේවායෙකුයි, තව අමතර වෙන කණ්ඩායමකුයි එනවා..මේ අතරට තමයි අග්නි මැදිවෙන්නේ… මේ සුපිරි පුද්ගලයා වටා තමයි මුළු කතාවම යන්නෙ..

කව්ද මේ සුපිරි මිනිසා.?

කව්ද මේ ඩීකේ.?

එතකොට අග්නි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ.?

ඔය සේරටම උත්තර දැනගන්න ෆිලුම බලන්නකෝ එහෙනම් 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cineru)
IMDb 7.1 /10 5,311 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Break The Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Machine (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman Soul of the Dragon (2021)
Pixels (2015) with Sinhala Subtitles
Bad Boys 2 (2003) with Sinhala Subtitles
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patna Shuklla (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nunakuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ash (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shyamila August 8, 2024 Reply

    Good film. Thank you.

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published