EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWolf (2021) | වෘකයා..!!
IMBD : 4.4/10
Googel User Like : 63%
ලබා ගෙන තිබෙන මේ චිත්‍රපටියට Samyuktha Menon, Arjun Ashokan, Irshad, Shine Tom Chacko රංගනයෙන් දාය වේ..
අපි කතාව පැත්තට හැරෙමු..
සංජේ කියන්නේ වැදගත් පවුලක තරුණ කොල්ලෙක් එයා විවාහ වෙන්න ඉන්නේ වැදගත් පවුලකින් එ කෙල්ලගේ නම ආශා.සංජේ එක හවසක යනවා ආශා හම්බවෙන්න ආශාගේ ගෙදරට, ගෙදර යනකොට ආශා විතරයි ගෙදර ඉන්නේ, ආශාගේ අම්මා කසාදේ ගැන කතා කරගන්න නෑදෑ ගෙදරකට ගිහින් ඉතින් ඒ හින්දා ආශා කැමති නෑ සංජේ ගෙදර ආවට ආශා හදන්නේ කොහොම හරි සංජේව ගෙදරින් පිටත් කරන්න…
1.ඒක සංජේ පිළිගන්නේ කොහොමද?
2.එතකොට Shine Tom Chacko මේ කතාවට
සම්බන්ද වෙන්නේ කොහොමද?
3.Irshad කියන්නේ මේ චිත්‍රපටියේ කවුද?
4.ඇත්තට වුල්ෆ් කියන්නේ මොන වගේ මනුස්සයෙක්ටද?
සෑම තත්පරයකම කුතුහලය පිරිච්ච මේ සිනමා සිත්තම පැයයි විනාඩි පනස් තුනක් දිවෙනවා, එහෙනම් මං ඔයාලට ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා..
අනිවාරෙන්ම බලලා මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න, අනිවාරෙන්ම කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා..



