CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2456 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2023India123 Min.
Your rating: 0
8.5 13 votes
Writer Padmabhushan (2023) | තරුණ ලේඛකයා.

චිත්‍රපටයේ කතාව දිහාට හැරුනොත් පද්මභූශන් කියන්නෙ තරුණ ලේඛකයෙක් තමන්ගෙම කියලා පොතක් ලියලා මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න ඕන උනත් ඔහුගේ පලවෙනි පොතේ කිසිම පිටපතක් විකුනගන්න එයාට බැරි වෙනවා ඒකට කලකිරිමෙන් ඉන්න අතරේ සිද්ද වෙන්නෙ මිනිහවත් නොහිතන දෙයක් ඒ තමයි එයාවත් නොදන්න පොතක් එයාගෙ නමින් නිකුත් වෙනවා ඒ වගේම ඒ පොත නිසා මිනිහා ඉතාමත් ජනප්‍රිය වෙනවා ඒත් කවුද ඇත්තටම මේ පොත ලිව්වේ? ඒ වගේම මේ පොත නිසා නොසිතු ඇබැද්දි වලට මුහුන දෙන්නත් මෙයාට සිදු වෙනවා ඒ මොනවද? ඒ දේවල් දැනගන්න ඕන නම් මේ ලස්සන චිත්‍රපටය බලලම ඉන්න පොත් ගැන කතාවක් නිසා මේක කම්මැලි එකක් කියලා වරදවා හිතන්න එපා එහෙම උනොත් සුපිරියක් ඔයාලට මගැරෙයි මොකද සුවහස් ඉන්න ෆිල්ම් එකක් කවදාවත් බෝරින් වෙලා නැහැ ඒ වගේම ප්‍රදාන නිලිය ඇතුලු සෙසු චරිතත් තමන්ගේ උපරිමේ මේ චිත්‍රපටයට දීලා තියෙනවා මේක අස්සෙ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා

Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විනොද් උක්ෂාන් (Zoomlk)
IMDb 8.3 /10 4,843 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Suhas isPadmabhushan
Padmabhushan
Rohini isSaraswathi
Saraswathi
Ashish Vidhyarthi isMadhusudhan Rao
Madhusudhan Rao
Goparaju Ramana isLokendra kumar
Lokendra kumar

Similar titles

Good Luck Jerry (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Belle (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loving Adults (2022) Sinhala Subtitles  | “අනියම් පෙමක ඉරණම” | සිංහල උපසිරැසි සමඟ (18+)
Prince and Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Return to Oz (1985) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naradan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knight and Day (2010) with Sinhala Subtitles
Hichki (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published