EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Your Lucky Day (2023) | සිංහල උපසිරැසි සමඟ

“තණ්හාව”
“ද්වේශය සහ ලෝබකම”
” කල පව් ගෙවීම”
” හදිසී තීරණ ”
මෙන්න මේ ටොපික් ගැන ලස්සනට කියලා දෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ IMDB දර්ශකයේ 5.9ක අගයක් වගේම ඇ.ඩො.මි.18ක බොක්ස් ඔෆීස් වාර්තාවක්ද තැබූ පසුගිය නොවැම්බර් මස 17 වෙනිදා නිකුත් උනු සුපිරිම හොලිවුඩ් ත්‍රිලර් ෆිල්ම් එකක් ….

අපි හැමෝටම ඉරිසියාව තණ්හාව මගේ කියන හඟීම සල්ලි සම්බන්ධයෙන් කාටත් පොදු දෙයක් හැමෝම කැමතියි එකපාර දියුණු වෙන්න මහන්සියකින් තොරව ඉතින් එහෙම වෙන්නනම් එක්කො හොරකම් කරන්න ඕනේ නැත්තම් ලොතැරැයියක් ඇඳෙන්න ඕනේ ඉතින් කොහොමද ඇඳුණු ලොතැරැයියක්ම හොරකම් කලෝතින් මොකක් වෙයිද ?

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්……..

අමීර් කියන්නෙ ඇමෙරිකාවේ සුපිරි වෙළඳසැලක් කරගෙන යන කෙනෙක් දවසක් මේ වෙළඳසැලට එනවා වයසක ආඩම්බර මනුස්සයෙක් ඒ එන්නෙ තමන්ගෙ ලොතැරැයි අංක ස්කෑන් කරගන්න අමීර්ගේ මැශින් එකෙන් ඉතින් කොහොමහරි ටිකට් එක ඇඳුනු සතුටට මිනිහා කෑගහනවා ඩොලර් මිලියන 156ක් මම දින්නා කියලා මේ වෙද්දි මේ වෙළඳසැලේ තවත් දෙතුන් දෙනෙක් ඉන්නවා ඉතින් ඒ තමයි පෙති වලට ඇබ්බැහි උනු තුවක්කුවකුත් ලඟ තියෙන ස්ටර්ලින් සහ ගැබ්ගත් කාන්තාවක් සහ එයාගෙ මහත්තයා….

ඉතින් මේ හැමෝම විස්තරේ දැනගන්නවා ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ කිව්වොත් වැඩක් නෑනෙ මේක ත්‍රිලර් නිසා බලන්නකෝ ඒනම් තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න අනික් මිනිස්සුන්ගේ සතුට යොදාගන්න වීදිහ ……
හෝව් හෝව් කාටද මිලියන 156 ?
බලලම දැනගන්නකෝ…..

Comments

September 13, 2025

❤️