EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

You’re Killing Me (2023) | හීන

(You’re Killing Me (2023) Sinhala Subtitles) (You’re Killing Me (2023) Sinhala Sub)

Your killing me කියන්නෙ 2023 අප්‍රේල් 23 වෙනිදා රිලීස් උන Thriller genre එකට අයත් වෙන Film එකක්. Beth Hanna සහ Jerren Lauder යන දෙදෙනාගේ අධ්‍යක්ෂනයක් වන මෙහි McKaley Miller, Brice Anthony Heller, Will Deusner, Morgana Van Beebles යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දි තිබෙනවා. ඒ වගේම IMDB අගය 5.0කුත් rotten tomatoes හි 83% ratings ලබා ගන්නත් මේ චිත්‍රපටය සමත් වි තිබෙනවා

ඊඩ්න් සහ සාරා කියන්නේ පෙන්බෘෘක් පාසලට යන්න පොඩි කාලේ ඉඳන්ම හීන මවපු දෙන්නෙක්. ආසව තිබුණත් සල්ලි නැති කම නිසා මෙයාලගේ හීනෙ හැබෑ කරගන්න බැරි වෙනවා. ඒත් මෙයාලගේ පාසලේ ඉන්නවා පෙන්බෘෘක් පාසල් කමිටුවේ සාමාජිකයෙක් උන ජොඑල්ගෙ පුතා ශ්‍රෝඩර්.. එයාගෙ මාර්ගෙන් ජොඑල්ට කතා කරලා ශිෂ්‍යත්වයක් ගන්න හිතාගෙන මේ දෙන්නා ශ්‍රෝඩර්ගෙ ගෙදර පාටි එකකට යනවා.

ෆිල්ම් එක ස්පොයිල් වෙන හින්දා මීට වඩා මුකුත් කියන්නේ නැ. මේකෙ Thriller පාට් එක බලන්න නම් ඔයාලට Film එක අරගෙන බලන්නම වෙනවා

Comments