EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Zombie Town (2023) | මෙහෙයුමක්

Zombie Town (2023) Sinhala Sub
Zombie Town (2023) Sinhala Subtitle
Zombie Town (2023) Sinhala Subtitles

මම අරගෙන ආවේ Zombie Town කියන 2023 ආව අලුත්ම Horror ෆිල්ම් එකක් අරගෙන.. Horror කිව්වට මේක Comedy ගණයට ත් වැටෙනවා..

IMDB Rating 4 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.

කතාව ගැන කියනවා නම් කාර්වර් කියන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් මේ හොල්මන් සොම්බි ෆිල්ම් එක හදනවා..හදලා ඒක ෆිල්ම් හෝල් එකට දෙනවා හරියටම හැලොවින් දවස ට කලින් දවසේ..මුළු ටවුන් එකේම මිනිස්සු මේ ෆිල්ම් එක බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ..ඉතින් මේ කතාවේ ඉන්නවා මයික් සහ ඒමි කියලා තරුන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි..මයික් මේ ෆිල්ම් එක ඒමි වෙනුවෙන් හැලොවින් දවසට කලින් දවසෙ ම ප්ලේ කරනවා..ඊට පස්සේ ටවුන් එකේ මිනිස්සු හැමෝවම සොම්බිලා බවට පරිවර්තනය වෙනවා..ඊට පස්සේ ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..

Comments

January 10, 2024

❤️👌👍