A Shop for Killers (2024) TV S01 Complete
IMDb: 8.3
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageවිද්‍යාල ශිෂ්‍ය Jeong Ji-An ගේ ජීවිතය වටා මෙම කතානාලාව දිගහැරෙනවා. කතාව ආරම්භ වන්නේ Jeong Ji-An හදිසියේම අභිරහස් සහ ඉතා දක්ෂ ඝාතකයින් සමගින් සටන් වදින ආකාරයත් එක්ක. එයාගෙ මාමා වුන ජොන් ජින්-මන්ගේ ඉගැන්වීම් ඔස්සේ ඇය ඉදිරි පියවරවල් ලබා ගන්නවා. Ji-An ගේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සෙ එයාගෙ මාමා එයාව එක්කගෙන ගියත් ඊටපස්සෙ එයා හිතුවෙවත් නැති විදිහට සිය දිවි නසාගන්නේ කිසිඳු පිළිතුරක් නැති ප්‍රශ්න රාශියක් ඉතුරු කරලා.
ජි-ආන් විසින් මිනීමරුවන්ට විරුද්ධව එයාගෙ මාමා කියලා දුන්න සටන් ක්‍රම පාවිච්චි කරනවා. මාමාගේ සැඟවුන අතීතය එයා මේ වගේ තැනක ඉන්නෙ ඇයි කියන දේඅල්වලට ජි-ආන් උත්තර හොයනවා. තවත් වැදගත්ම දේ තමා ගෙදර හංඟලා තියෙන එයාගෙ මාමගෙ ලොකු ආයුධ ගබඩාවේ අභිරහස.
ජි ආන්ගෙ මාමා සියදිවි නසාගත්තෙ ඇයි?
ජි ආන්ව මරන්න එන මිනීමරුවො කවුද?
ජි ආන්ගෙ ජීවිතය මෙහෙම උඩු යටිකුරුවුනේ ඇයි?
එයාගෙ මාමා එයාට සටන් පුහුණු කළේ මොන අරමුණකින්ද?
එයාගෙ මාමා ඇත්තටම මැරිලද?
එහෙනම් ඒ ප්‍රශ්නවලට උත්තර කතාව බලලම හොයාගමු.
“A Shop for killers” කියන්නෙ ත්‍රාසය කුතුහලය ඔස්සේ දිගැරෙන කතාමාලාවක් වගේම Action, Thriller ආස අයට මේක ලෙසටම සෙට් වෙයි.
Share
You May Also Like
Comments
April 1, 2025















