රියු සන්-ජේ (Byeon Woo Seok) කියන්නේ විනෝදාස්වාද කර්මාන්තයේ දිලිසෙන තරුවක්, එයා තමන්ගේ මංගල දර්ශනය කරපු දවසේ ඉදන් හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන ක්ෂේත්‍රයේ ඉහළම තැනකට ආපු කෙනෙක්… ඉතින් එයාට පිස්සු වැටුන රසිකයෝ එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, ඉතින් ඒ අතර අපේ ඉම් සොල් (Kim Hye Yoon) ඉන්නවා… ඉම්සොල් කියන්නේ පොඩි කාලෙදි අනතුරකින් කකුල් දෙක පණ නැතුව ඉන්න කෙනෙක්, ඉතින් ජිවිතේ එපා වෙලා ඉන්න ඇයට ජිවත් වෙන්න ආස හිතෙන විදිය කියලා දෙන්න අපේ සන්-ජේ තමයි, ඉතින් සෝල් එදා ඉදන් සන්-ජෙගේ රසිකයෙක් වෙනවා…

 

ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්න සන්-ජේ එක පාරටම සියදිවි නසා ගන්නවා, මේක දැකපු සෝල් සන්-ජේව හොයන්න යන අතරමගදි වැටිලා, එයා ලග තිබුන ඔරලෝසුවෙන් අතීතයට යනවා, ඉතින් ඔයාලා දන්නවාද? මේ අතීතේ සන්-ජේ සහ සෝල් එකම ඉස්කොලේ ඉදියා කියලා? සොල්ට සන්-ජේව බේරගන්න පුළුවන් වෙයිද? සෝල්ට සොල්ගේ අනතුර මගහැරගන්න පුළුවන් වෙයිද? අපි එහෙනම් කතාව බලලාම ඉමුකෝ…

Comments

April 27, 2024

Ithuru episodes timothy danna

June 10, 2024

ithuru episode dennako

August 26, 2024

Love Next Door ekath dannako