Marvel Zombies (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-04 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
What If…? පළවෙනි සීසන් එකෙන් පෙන්නපු Marvel Alternative Zombie Universe එකේ දිගහැරුමක් තමයි මේක. ඉතින් යට ගියාව ගැන කතා කරොත් මේක වෙන්නෙ Antman & Wasp එකේ උන එක්තරා සිදුවීමක් වෙනස් වෙලා. ඒ Hank Pym, Quantum Realm එකේ හිර වෙලා ඉන්න එයාගෙ නෝන් වෙන Janet ව ගන්න යන සිදුවීම. එතනදි Janet ට Quantum මට්ටමේ සොම්බි වයිරස් එකක් ආසාදනට වෙනවා. එයාගෙන් Hank ටත්, ඊට පස්සෙ ලෝකෙටත් ඒක පැතිරෙනවා.
ඉතින් Wanda එහෙමත් නැත්තම් Scarlet Witch ට එයාගෙ බලය පාවිච්චි කරල මේ සොම්බින්ව පාලනය කරන්න පුලුවන්. මේ කතාවෙත් ප්‍රධාන සතුරා වෙන්නෙ එයාම තමා. What If… වලින් දකින්න හම්බුනේ නැති. Kamala Khan, Kate Bishop, Riri William සහ කොන්ෂුගෙ අලුත්ම Avatar එක විදියට තෝර ගත්තු Blade එහෙම මේකෙන් අපිට දකින්න හම්බෙනවා.
කතාවෙ තව Interesting දේවල් තියෙනවා. බලල රසවිදින්න…













