Pyramid Game (2024) TV Season 01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageසුං සූ ජිං බෙකියොන් නම් බාලිකා උසස් පාසලය මාරු වෙනවා. ඒ ඇගේ තාත්තා සොල්දාදුවෙක් නිසා ඔහුට මාරුවීම් පත්වීමක් ලැබීම නිසාය. ඉතින් සුං සූ ජිං පාසල් කිහිපයකට මාරු වී ගියත් ඇය බාලිකා පාසලකට මාරු වෙන පළවෙනි අවස්ථාව තමයි මේ. එහිදී ඇයට මහ අමුත්තක් දැනෙනවා. එනම් ගිය පළවෙනි දවසේ පටන් එම පාසලේ ගැහැණු ළමයි ඇය සමඟ මිතුරු වෙන්න ගන්නා උත්සහ.
ඉතින් ඔය අතර ඇයගේ මේසයට යාබදින් තුවාල වලින් පිරුණු ගැහැණු ළමයෙක් ඉන්නවා. ඇය නමින් මියොන් ජා යුන්. ඉතින් සුං සූ ජින් මුලින් සිතන්නේ ඇය හරි භයානක කෙනෙක් කියලයි. නමුත් ඇය පාසල් ප්‍රචණ්ඩත්වයට හසු වූ ගැහැණු ළමයෙක් බව වැටහෙනවා.
නමුත් මේ පන්ති කාමරේ සෑම මසකම බ්‍රහස්පතින්දා දින එක් ක්‍රීඩාවක් නැත්නම් ගේම් එකක් පැවැත්වෙන වග සුං සූ ජින් දැනගන්නේ මියොන් ජා යුන් ගෙනි. ඇත්තටම මේ ගේම් එක මොකද්ද? ඒ තමයි පිරමිඩ ගේම් නමින් පවත්වන ඡන්දය විමසුන් ක්‍රීඩාවක්.
ඇත්තටම මේ ගේම් එක සුං සූ ජිංගේ සහ මියොන් ජා යුන්ගේ ජීවිතය මොන වගේ මුහුණවරක් ගනීද?
- 1
Sung Soo Ji: The Transfer Student Feb. 29, 2024 - 2
The Mastermind of the Pyramid Game Feb. 29, 2024 - 3
The Birth of a Trio Feb. 29, 2024 - 4
The Leaked Plan Feb. 29, 2024 - 5
Parent Observation Day Mar. 07, 2024 - 6
Tables Turned Mar. 07, 2024 - 7
Shattering Friendship Mar. 14, 2024 - 8
The Majority Mar. 14, 2024 - 9
The Final Vote Mar. 21, 2024 - 10
The Verdict [S01 Last Episode] Mar. 21, 2024


















