Taxi Driver (2021) TV Series | S01-S03 | Complete
Cast
Go Full Cast PageS01
“මැරෙන්න එපා. පළි ගන්න. අපි ඔබ වෙනුවෙන් එය කරන්නෙමු” මේ ඩිලක්ස් කුලී රථ සේවාවේ දැන්වීමක්. ඉතිං මේ සේවාවේ ලොක්කා එහෙමත් නැත්නම් මෙහි නායකයා වෙන්නේ Jang Sung-chul (Kim Ui-Seong) ඔහු “බ්ලූ බර්ඩ්” නැත්නම් “ නිල් කුරුලු පදනම” නම් සංවිධානයේ අධ්‍යෂකවරයා ලෙස කටයුතු කරනවා. මේ සංවිධානයේ සේවාව වන්නේ අපරාධකරුවන්ට ගොදුරු වුන වින්දිතයන්ට උදව් උපකාර කිරීම හා මූල්‍යාධාර සැපයීමයි . ඉතිං ඔහු මෙයට අමතරව “දේදුනු ප්‍රවාහන සේවාව” නමින් කුලී රථ සේවාවක අයිතිකාරයා වශයෙන් කටයුතු කරනවා. මේ සේවාවේ තවත් එක් පැතිකඩක් ලෙස, ඉහතින් මම සදහන් කරපු ඩිලක්ස් කුලී රථ සේවාවද සපයනවා,
ඒ කියන්නේ එක අපරාධකාරයෙකුට හෝ අපරාධ කල්ලියකට ගොදුරු වූ වින්දිතයන්ට ඔවුන්ගෙන් පළි ගැනීමට නොහැකිව අසරණ වෙලා ඉන්න අය වෙනුවෙන් පළි ගැනීම තමයි ඩිලක්ස් කුලී රථ සේවාවෙන් සිදු කරන්නේ. ඉතිං මේ වින්දිතයන් වෙනුවෙන් අපරාධකරුවන්ගෙන් පළි ගැනීම සඳහා Jang Sung-chul ඇතුළුව නිල් කුරුලු පදනමේ සාමාජිකයින් මෙන්ම දේදුනු ප්‍රවාහන කුලීරථ සේවාවේ වැඩ කරන 04 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සදහා කටයුතු කරනවා. ඔවුන්ට ඉස්සෙල්ලාම හමුවන වින්දිතයා වෙන්නේ kang Maria යි. ඇය අනාථ නිවාසයක හැදී වැඩුණු මන්ද මානසික ගැහැණු ළමයෙක් ය. ඉතිං ඇයගේ කතාව මොකද්ද? ඇයට වද හිංසා කරපු අපරාධකරුවන් කවුද?
- Cho Do-chul කියන්නේ කවුද?
- තව මේ කණ්ඩායමේ සමාජිකයන්ට සිදු වූ අපරාධ මොනවාද?
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ දැහැමි ධර්මමාලි විසින්.
S02
Taxi Driver Season 1 බැලුවනම් ඔයාලා හැමෝටම මේ වාක්‍ය මතක ඇතිනෙ. රේන්බෝ ටැක්සි සේවාව හරහා දුකට පත්වුන වගේම අසාධාරඛයට ලක්වුන පිරිසට එයාලගෙ පළිගැනීම කරන්න උදව් ලැබෙනවා.මේ කණ්ඩායමේ ඉන්න සෙසු සාමාජිකයනුත් විවිධ අසාධාරණයන්ට ලක්වුන අය කියලත් ඔයාලා හැමෝම දන්නවනේ. Action, Thriller, Mystery, Crime වර්ගීකරණයන්ට අයිතිවෙන නිසා පලවෙනි Season එකේ තිබ්බා වගේම සුපිරි Action scenes තොගයක්ම බලාගන්න පුලුවන් වේවි.
එහෙනම් හැමෝම කතාමාලාව රසවිඳිමු..
Season 02 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ උචිනි පෙරේරා විසින්.
S03
Taxi Driver Season 03 – නීතියට නොලැබෙන යුක්තිය දෙන්න එන සුපිරි ටැක්සි සේවාව! 🚕🔥
ඔයාලා කවුරුත් ආසාවෙන් බලපු Taxi Driver එකේ 3 වැනි සීසන් එක තමයි මේ අරගෙන එන්නේ. පරණ සීසන් දෙක වගේම මේකත් අන්තිම තත්පරේ වෙනකම් හුස්ම හිරවෙන ත්‍රාසයක් තියෙන කතාවක්.
කතාවේ මොකද වෙන්නේ?
සල්ලි තියෙන, බලය තියෙන මිනිස්සු වැරදි කරලා නීතියෙන් බේරෙනකොට, ඒ අසරණ වුණු මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්න එන්නේ “දේදුන්න ප්‍රවාහන සේවය” (Rainbow Taxi). මේකේ ප්‍රධාන රියදුරු කිම් දෝ-ගී. තුන්වැනි සීසන් එකේදී මුන්ට මුහුණ දෙන්න වෙන්නේ කලින්ටත් වඩා භයානක අපරාධකාරයෝ සෙට් එකකට. මිනිස් ජාවාරම්, කුඩු සල්ලි වලට කරන සෙල්ලම් පරද්දන්න කිම් දෝ-ගී සහ කණ්ඩායම කරන වැඩ කිඩ මේකේ ලස්සනට බලාගන්න පුළුවන්. සිරාවටම කිව්වොත් මේකේ තියෙන සටන් ජවනිකා පට්ටම කොලිටි!
විස්තර ටික මෙන්න:
IMDb අගය: 8.0/10 (මාරම රේටින් එකක්!)
රංගනය: Lee Je-hoon, Pyo Ye-jin වගේ සුපිරි වැඩ්ඩෝ සෙට් එකක් ඉන්නවා.
වර්ගීකරණය: Action, Crime, Thriller
අසරණයන්ගේ කඳුළු පිසදාන්න එන මේ සුපිරි ටැක්සි රියදුරාගේ වැඩ කිඩ බලන්න හැමෝටම ආරාධනා කරනවා.
Season 03 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ අශේන් ගගනක විසින්.
- 1
Do You Want to Take Revenge? Apr. 09, 2021 - 2
Do-gi Meets Ju-chan Apr. 10, 2021 - 3
A Victim of a School Violence Apr. 16, 2021 - 4
Teacher vs Students Apr. 17, 2021 - 5
The Evil Businessman Apr. 23, 2021 - 6
Into the Strategic Planning Team Apr. 24, 2021 - 7
An Untimely Goodbye Apr. 30, 2021 - 8
The Vacation Home May. 01, 2021 - 9
The Voice Phishing Scam May. 07, 2021 - 10
Mr. Wang and Madam Lim May. 08, 2021 - 11
Tracking Down the Missing Murder Victim May. 14, 2021 - 12
A Colleague's Funeral May. 15, 2021 - 13
A Prisoner Exchange May. 21, 2021 - 14
The Rainbow Transport Team In Danger May. 22, 2021 - 15
Rainbow Transport Decide to Disband May. 28, 2021 - 16
One Year Later [Last Episode OF S01] May. 29, 2021
- 1
The Missing Son Feb. 17, 2023 - 2
Back in Business Feb. 18, 2023 - 3
The Trot Singer Feb. 24, 2023 - 4
Sang-gi’s Prison Feb. 25, 2023 - 5
Feel Consulting Mar. 03, 2023 - 6
The Evil Uncle Mar. 11, 2023 - 7
The SunBaek Cult Mar. 17, 2023 - 8
Beating a Cult with a Cult Mar. 18, 2023 - 9
The Surgery Malpractice Mar. 24, 2023 - 10
Jeil Chakhan Factory Mar. 25, 2023 - 11
The Late Kim Do-gi Mar. 31, 2023 - 12
The Playground of Evil Apr. 01, 2023 - 13
Do-gi Crashes the Party Apr. 07, 2023 - 14
Ha-joon's Defeat Apr. 08, 2023 - 15
Ha-joon Versus Do-gi Apr. 14, 2023 - 16
The Final Client [Last Episode of S02] Apr. 15, 2023
- 1
A Call From Japan Nov. 21, 2025 - 2
A Man Who Trusts No One Nov. 22, 2025 - 3
The Faulty Taxi Driver Nov. 28, 2025 - 4
Reap What You Sow Nov. 29, 2025 - 5
An Old Friend Dec. 05, 2025 - 6
Fragments of Memory Dec. 06, 2025 - 7
The Final Blow Dec. 12, 2025 - 8
The Final Boss Dec. 13, 2025 - 9
The Trap Dec. 19, 2025 - 10
The Dirty Truth Dec. 20, 2025 - 11
Scam or Be Scammed Dec. 26, 2025 - 12
The Suspicious Island Dec. 27, 2025 - 13
Knowing Your Enemy Jan. 02, 2026 - 14
Undermining Their Foundation Jan. 03, 2026 - 15
A Bird’s Nest Jan. 09, 2026 - 16
The Last Operation [Last Episode OF S03] Jan. 10, 2026
















