Weak Hero Class කියන්නේ Korean Drama ඉතිහාසයේ Action Drama වලින් මුලදි ප්‍රසිද්ධ නොවුණත් පස්සේ Rating බිඳලා ඉහළට ගිය දකුණු කොරියානු ටෙලි කතාමාලාවක්. ඒක කොච්චර සුපිරිද කියනවා නම් Korean Drama ඉතිහාසයේ ඒ තරම් Fights තියෙන කිසිම School Drama එකක් නැතුව ඇති කියලා මම හිතනවා. මොකද ඒක ඒ තරම්ම සුපිරි. ඉතින් සීසන් 01 බලපු කෙනෙක්ට මම කියන්නේ ඇත්ත කියන තේරෙයි.
ඔන්න ඉතින් සීසන් 01 එක අවසන් වෙලා අවුරුදු 3 කට පස්සේ එයාලා සීසන් 2 නිකුත් කරලා තියෙනවා. සීසන් 1 බලපු අය ඇඟිලි ගැන ගැන ඉන්න ඇති සීසන් 2 එක බලන්න. මොකද සීසන් 1 එකේ තිබ්බ ගැම්ම, Action ටික ආයේ වෙනම level එකකින් බලාගන්න තියෙන වුවමනාව නිසා.
සීසන් 1 එක වගේම තමයි සීසන් 2 එකත්. ගහන්නවා, ගහන්නවා, ගහන්නවා විතරයි. ඒත් කිසිම කම්මැලිකමක් නැහැ වගේම බලද්දි වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. සීසන් 2 එකේ Plot එක පැත්තට හැරුනොත්, යාළුවෙක් වෙනුවෙන් ඉස්කෝලේ තියෙන පාසල් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටියත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙලා වෙන ඉස්කෝලෙක්ම මාරු වෙලා සිසුවෙක් ගැන වගේම ආයේ කවදාවත් කිසිම දවසක තමන්ගේ යාළුවෙක්ව නැති කරගන්නෙ නැති විදිහට  ඊටත් වඩා විශාල ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන සිසුවෙකුගේ පැවැත්ම වගේම වර්ධනය ගැන කතාවක් තමා මේ සීසන් එකේ වෙන්නේ.
ඉතින් මේ කතාව ගැන මම වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මොකද විස්තර දැනගෙන මේක බැලුවොත් එච්චර ගතියක් නැහැ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඔයාලම මේ සීසන් බලලා මේකේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. ඒ වගේම ඔයාලා Weak Hero Class – Season 01 බලලා නැත්තම් මේ Link එකෙන් ගිහින් Season 01 එකට අදාල සිංහල උපසිරැසි අපේ සිනේරු වෙබ් එකෙන්ම අරගෙන බලලා සීසන් 02 බලන්න ගන්න කියලා මම ආරාධනා කරන ගමන් මම දැන් නවතිනවා.

Comments

April 20, 2025

Weak hero class 2 eka denne nadd

April 26, 2025

Weak hero class 2 nadda

April 26, 2025

Weak hero season 02 denne kavadda

April 26, 2025

meke season 2 eka ikmanata one

April 26, 2025

season 2 oni boza

April 26, 2025

hero clz se 2 kawdda danne

April 27, 2025

Weak hero class 2 eka ikmanata oni

April 27, 2025

Weak hero class 2 eka awilla ned eka oni brother

April 27, 2025

weak hero class 2 dpnn

April 27, 2025

Weak hero class 2 denna puluwnd

April 28, 2025

Seseon 2 ona

April 30, 2025

Season 2 ake ithuru episodes tikath denna puluwan da

May 2, 2025

Last episode 3th dannako