CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
513 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2025United States94 Min.
Your rating: 0
9.5 18 votes
Karate Kid: Legends (2025) | ”අතු දෙකක්, එක් ගසක්”

Karate Kid කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටියක්නේ. මොකද ITN නාලිකාවෙන් අපි පොඩි කාලෙදී ප්‍රදර්ශණය කරපු නිසා අපි හැමෝම මේක බලලා තියෙනවා. ඒ කාලේ ඉතින් කරාතේ කියන්නේ අපිට පිස්සුවක්නේ. අනිවාරෙන් ඔයාලා ඒ ශොට් කරලා බලන්නත් ඇති.

 

මුලින්ම Robert Mark Kamenගේ නිර්මාණයක් විදිහට 1984 අවුරුද්දේ පළවෙනි චිත්‍රපටිය නිකුත්වෙන්නේ චිත්‍රපටි 4ක සැලසුමකට අනුවයි. ඔරිජිනල් සීරිස් එකට අයිතිවෙන්නේ ඒ චිත්‍රපටි 4 තමයි. පිළිවෙළින් ගත්තාම The Karate Kid (1984), The Karate Kid Part II (1986), The Karate Kid Part III (1989), සහ The Next Karate Kid (1994). ඊටපස්සේ නිකුත්වෙන්නේ ප්‍රතිනිර්මාණ. ඒකට The Karate Kid (2010) සහ මේ නිකුත්වුණු Karate Kid: Legends (2025) අයිතියි.

 

ඒවගේම 2018 නිකුත්වීම් ආරම්භ කරපු Cobra Kai කතා මාලාවත් මේඑකටම සම්බන්ධයි. ඒකත් බලන්න.

ඉතිං මේ Karate Kid: Legends කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය.

Action/Family ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Entwistle. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 58ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. මේ චිත්‍රපටියේදී ඔරිජිනල් සෙට් එකේ හිටිය ඩැනියල්වයි (Ralph Macchio) 2010 Karate Kid එකේ මාස්ටර් හැන්වයි (Jackie Chan) එකට බලාගන්න අපිට පුලුවන් වෙනවා.

හරියට බැලුවොත් මෙකෙන් වෙන්නේ වෙනම නිර්මාණය වුණු 2010 චිත්‍රපටිය ප්‍රධාන චිත්‍රපටි මාලාවට සම්බන්ධ වෙනවා.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේකෙ අන්තිම ක්‍රෙඩිට් සීන් එකත් බලන්න කියලාත් ඉල්ලනවා.

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 6.7 /10 5,472 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ben Wang isLi Fong
Li Fong
Ralph Macchio isDaniel LaRusso
Daniel LaRusso
Joshua Jackson isVictor Lipani
Victor Lipani
Sadie Stanley isMia Lipani
Mia Lipani
Ming-Na Wen isLi Fong's Mother
Li Fong's Mother
Aramis Knight isConor Day
Conor Day
David Robitaille isHigh School Kid
High School Kid

Similar titles

Levels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Tha Tiger (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Payne (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+
Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Devinda June 17, 2025 Reply

    අලුත් Interface එක නම් පට්ට. ජයෙන් ජයම වේවා❤️‍🔥💪

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published