Cast
Go Full Cast Pageකොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2024) නිකුත් වුන A Good Girl’s Guide to Murder කතා මාළාවෙ උපසිරැසියයි.
මේ සීරිස් එක Crime/Drama කැටගරියට අයත් වෙනවා. ඒ වගේම මේ සීරිස් එකේ කොටස් 6ක් තියෙනවා. ඒ වගේම මේ කතාව IMDB 6.8ක අගයක් ලබාගෙන තියෙනවා.
ඉතිං කතාව පැත්තට ගියොත් මේ කතාවෙ තියෙන්නෙ අවුරුදු 5කට කලින් උන මිනී මැරුමක් සහ සියදිවි නසා ගැනීමක් ගැන හොයන එක. මේක කතාව ගැන තව කිව්වොත් වැඩක් නැති වෙන නිසා ඔයාලා ඒවා කතාව බලලම දැනගන්න…
Season 01 & 02 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ උවිදු නිම්සර විසින්.
Share
You May Also Like
Comments
May 27, 2026
June 28, 2026



























