Ballard (2025) කියන්නේ crime investigation type TV series එකක්. මේකේ main character වෙන්නේ Detective Renée Ballard. එයාගේ වැඩේ කලින් විසඳන්න බැරි වුණු cold cases ආයෙත් open කරලා ඇත්ත හොයන එක. ඒ අතරේ පරණ සාක්ෂි බලනවා, අලුත් තොරතුරු හොයනවා, කණ්ඩායම එක්ක වැඩ කරලා නඩු විසඳන්න උත්සාහ කරනවා.

මේ series එකේ action වලට වඩා investigation, mystery සහ suspense වැඩියි. ඒ නිසා case එකක් ටික ටික හෙළි වෙන detective stories බලන්න කැමති අයට මේක හොඳ choice එකක්. මේක Michael Connellyගේ නවකතා පදනම් කරගෙන හදපු, Bosch universe එකේ spin-off series එකක්.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම cinemx.lk උපසිරැසි අංශයේ CineMX කණ්ඩාය​ම විසින්.

Comments