Cast
Go Full Cast Pageසර්පයෙක් බිය ගැන්වු නගරය
ඔයා Action සහ Creature-survival ෆිල්ම්ස් බලන්න ආස කෙනෙක් නම් “Snakes 5” කියන්නේ නියම තේරීමක්. මේක චීන ෆිල්ම් එකක් විදිහට තමා එන්නේ. කතාව පටන් ගන්නේ පැසිෆික් සාගරයේ තියෙන නන්ගා (Nanga) කියන දූපත් නගරයෙන්. මේ නගරයට ලොකු රාක්ෂයෙක් (monster) පහර දෙනවා. ඒ කලබලය අස්සේ හිරගෙදරක ඉන්න ‘Wu Chuan’ කියන හිරකරුවෙක් එළියට පැනගන්නවා. ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා මේ ප්රාග් ඓතිහාසික සත්තු සහ සර්පයින්ගෙන් පිරිලා තියෙන නගරය මැද්දෙන් ගිහින් එයාගේ අම්මව බේරගන්න. එක දිගට කුතුහලයෙන් බලන්න පුළුවන් සටන් සහ ක්රියාදාම පිරුණු ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
Share
Links
Comments
September 1, 2026


