Cast
Go Full Cast Pageඩයිනෝසෝර් දූපතේ වික්රමය
ඔන්න අද මම අරන් ආවේ පොඩි අය විතරක් නෙවෙයි ලොකු අයත් ගොඩක් ආදරේ කරන, 2026 අගෝස්තු මාසේ නිකුත් වුණු **Paw Patrol: The Dino Movie** කියන Animated Adventure චිත්රපටයට සිංහල උපසිරැසියයි!
කතාව ගැන කිව්වොත්, මෙවර අපේ සුරතල් Paw Patrol කණ්ඩායමේ යානය අනපේක්ෂිත විදියට ඩයිනෝසෝරයන් පිරුණු රහසිගත දූපතකට කඩාවටෙනවා. ඉතින් ඒ දූපතේදී එයාලට සිද්ධ වෙනවා නොසිතූ අභියෝගවලට මුහුණ දෙමින් හරිම වික්රමාන්විත Rescue Missions ටිකක් කරන්න.
Cal Brunker ගේ අධ්යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්රපටයට Mckenna Grace, Terry Crews, Jennifer Hudson, Snoop Dogg වගේ ජනප්රිය තරු රැසක් හඬකැවීමෙන් එකතු වෙනවා.
මේක හැමෝටම එකතු වෙලා විනෝදයෙන් බලන්න පුළුවන් සුපිරිම Animation ෆිල්ම් එකක්. එහෙනම් ඔයාලාගෙ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න, ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!











