CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1691 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 22, 2023South Korea142 Min.
Your rating: 0
4.9 7 votes
12.12: The Day (2023) | හේමන්තයේ සැඟව ගිය දිනය

 

මේක ඇත්තටම සිදුවුන සිද්ධියක් මත ගොඩනැගුන කතාවක්. කතා රසය ඇති කරගන්න වගේම රහස්‍යභාවය රකින්න නම්ගම් වගේම සමහර සිද්ධි ප්‍රබන්ධ වුනත් මූලික කතාව ඇත්ත සිද්ධියක් කියල තමයි කියවෙන්නෙ.

12.12: The Day කියන්නෙ 2023 දී Kim Sung-su අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ නිර්මාණයට , Hwang Jung-min, Jung Woo-sung, Lee Sung-min, Park Hae-joon වගේම Kim Sung-kyun රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය 1970 දශකයේ අග භාගයේ ඉඳන් 1980 දශකයේ මුල් භාගය දක්වා වුන 1979 දෙසැම්බර් 12 වැනිදා සිද්ද වුන හමුදා කුමන්ත්‍රණය පසුබිම් කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ. 2023 නොවැම්බර් 22 ඒක චිත්‍රපටියක් විදිහට ඉදිරිපත් වුනාට පස්සෙ, 2023 වසරේ වැඩිම ආදායමක් උපයාගත්ත කොරියානු චිත්‍රපටිය බවට පත්වුනා. ඒක ඩොලර් මිලියන 17ක විතර අයවැයකට එරෙහිව ඩොලර් මිලියන 97කට වඩා උපයා ගත්තා කියල තමයි කියවෙන්නෙ..

චිත්‍රපටියෙ කතා වස්තුව ගැන කියනව නම්, හදිස්සියෙම සිද්දවෙන ජනාධිපති පාර්ක්ගේ ඝාතනයෙන් පස්සෙ, යුධ නීතිය ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ වෙලාවෙ ආරක්ෂක අණදෙන නිලධාරි තනතුරට පත් වෙන චුන් ඩූ-ග්වං (Hwang Jung-min) වගේම ඔහුගේ සහචර සගයො එකතු වෙලා කුමන්ත්‍රණයක් දියත් කරනවා. සොල්දාදුවො දේශපාලනයට සම්බන්ධ වෙන්න හොඳ නැහැ කියල දැඩිව විශ්වාස කරන විශිෂ්ඨ දක්ෂිණ බලකායේ මුරණ්ඩු අණදෙන නිලධාරියෙක් වෙන ලී ටේ-ශින් (Jung Woo-sung) චුන් ඩූ-ග්වං ට විරුද්ධව සටන් කරන්න තීරණය කරනවා. මේ නිලධාරී දෙන්නා අතර ගැටුම වර්ධනය වෙද්දි, හමුදා නායකයො ඔවුන්ගේ තීරණ කල් දානව වගේම, ආරක්ෂක ඇමති අතුරුදහන් වෙනවා. මේ වෙලාවෙ ඇතිවෙන ව්‍යාකූලත්වය ඇතුලෙ හැමෝම ආදරය කරන සෝල් වල වසන්තය කොහොම උදා වෙයිද කියලා….. කතාව බලලම දැනගන්නකෝ…

 

 

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කනිෂ්කා ගිහානි පෙරේරා (Baiscopelk)
IMDb 7.7 /10 2,414 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Sung-soo
Director

Cast

Hwang Jung-min isChun Doo-gwang
Chun Doo-gwang
Jung Woo-sung isLee Tae-shin
Lee Tae-shin
Lee Sung-min isJung Sang-ho
Jung Sang-ho
Park Hae-jun isRoh Tae-geon
Roh Tae-geon
Kim Sung-kyun isKim Jun-yeob
Kim Jun-yeob
Kim Eui-sung isOh Gook-sang
Oh Gook-sang
Jeong Dong-hwan isChoi Han-gyu
Choi Han-gyu
Ahn Nae-sang isHan Young-goo
Han Young-goo
You Seong-joo isMin Seong-bae
Min Seong-bae
Choi Byung-mo isDo Hee-Cheol
Do Hee-Cheol

Similar titles

G.I. Joe: Retaliation (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devarakondalo Vijay Premakatha (2021)  Sinhala Subtitles
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Over (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published