EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

20th Century Girl (2022) | “විසි එක්වෙනි සියවසේ බෝ-රා”

20th Century Girl (2022) Sinhala Sub
20th Century Girl (2022) Sinhala Subtitle
20th Century Girl (2022) Sinhala Subtitles

 

“20th Century Girl” කියන්නේ 2022 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා නිකුත් වුණ දකුණු කොරියානු චිත්‍රපටයක්. Bang Woo Ri නම් පිටපත් රචිකාවිය විය මෙය රචනා කර ඇය විසින්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මම චිත්‍රපට පුරාවට දිවයන්නේ 90 ගණන්වල උසස් පාසල් ශිෂ්‍යන්ගෙ ආදර කතාවක් ගැනයි

– චරිත –

– කිම් යෝ ජුන් (නා බෝරා) –
– බියොන් වූ සොක් (පූං වූ හෝ)
– පාක් ජං වූ (බෙක් හියුන් ජින්) –

– රෝ යු සෝ (යොන් ඩූ)

     

බෝ රා කියන්නේ අවුරුදු 17ක උසස් පාසල් සිසුවෙක්. එයා ටයිකොන්ඩෝ ක්‍රීඩාවට දක්ෂයි වගේම දීප්තිමත් ධනාත්මක පෞරුෂයක් තියෙනවා. එයා තමන්ගෙ ඉස්කෝලේ මාධ්‍ය ඒකකයේ සාමාජිකාවක්. වූ හෝ කියන්නේ ඒ මාධ්‍ය ඒකකයේම සාමාජිකයෙක්.

බෝ රායි යොන් ඩුයි හොඳම යාළුවෝ. යොන් ඩූට හියුන් ජින්ව දැකපු ගමන් එයා ගැන ආදරයක් හිතෙනවා. එයා බෝ රාගෙන් හ්යුන් ජින් ගැන හොයලා බලන්න කියලා ඉල්ලලා හෘද සැත්කමක් කරන්න ඇමෙරිකවට යනවා. ඊට පස්සේ, බෝ රා හියුන් ජින්ව සමීපව නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා වගේම බෝරා එයත් එක්ක ආදරෙන් බැඳෙනවා

Comments