EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Cinesubz යාලුවනේ 🔥
Good news එකක් තියෙනවා! 28 Years Later: The Bone Temple movie එකට අපි දැන්ම Sinhala subtitles ready කරලා දීලා තියෙනවා 💯
Zombie horror fansලා මේක miss කරගන්න එපා. 28 Days Later සහ 28 Weeks Later බලපු අයට නම් මේක next level experience එකක් වෙයි.
Story එක tension, horror, survival vibes full. Ralph Fiennes, Jack O’Connell වගේ actorsලා performance එකත් solid. Script එක ලියලා තියෙන්නේ Alex Garland නිසා old zombie vibe එකත් හොඳට feel වෙනවා.
👉 Sinhala subtitles එක්ක දැන්ම බලන්න පුළුවන්.
Quality clear. Timing perfect.
Movie එක බලලා facebook eke comment එකක් දාන්න, rating එකත් කියන්න.
Like කරන්න 👍 Share කරන්න 🔄
Cinesubz එක්ක දිගටම ඉන්න. 🔥

Comments