EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Aadukalam (2011) | කුකුල් පොර

න්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර අයනම් දනූෂ්ගෙ මේ ෆිලුම බලලා ඇති, බලපු අයත් දෙපාරක් බලනවාට කිසිම සැකයක් නෑ, මොකද ඒ තරම් සුපිරියි මේ ෆිලුම. ඉතින් පුරා පැය 2යි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වයලබාදෙන්නේ Dhanush සහ Tapsee Pannu විසිනුයි. IMDb ශ්‍රේණිගත කිරීම මගින් ද 8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මෙය 2011 තිරගත්වුණු ෆිල්ම් එකක්.

කරුප්පු (Dhanush) පොඩි කාලේ ඉදන් කුකුල් පොර දාන කොල්ලෙක්, කුකුළන් කියන්නේ මෙයාගේ පන් වගේ. මෙයාගේ ගුරා පෙට්ටකාරන්. මෙය කුකුලෙක් හදා වඩා ගන්නවා. මේ කුකුළා පුහුණු තරගෙදි අසාර්ථක වෙනවා. පෙට්ටකාරන් කියනවා අසාර්ථක වෙන කුකුලන්ව මරන්න කියලා. හැබැයි කරුප්පු (Dhanush) මේ කුකුලව මරන්නේ නැහැ. මේ අතරතුර මෙයට මුනගේහෙනවා අයිරින් (Tapsee Pannu). හුගක් මහන්සි වෙනවා අයිරින්ව (Tapsee Pannu)ආදරේ කරන්න.

මෙයාගේ කුකුළට මෙයා මොකද්ද කරන්නේ? මරනවද? නැත්තන් තරගෙට ඉදිරිපත් කරනවද? අයිරින් (Tapsee Pannu) මෙයාගේ ජිවිතේට එන්නේ කොහොමද? මේවා දැනගන්න අනිවාර්යයෙන් ෆිලුම බලන්නම වෙනවා

Comments