CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
4295 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 07, 2022Germany147 Min.
Your rating: 0
8.9 27 votes
All Quiet on the Western Front (2022) | බටහිර පෙරමුණේ සියල්ල නිහඬයි

All Quiet on the Western Front (German: Im Westen nichts Neues) කියන්නේ 1929 දී එරික් මාරියා රෙමාර්ක් විසින් රචිත එම නමින්ම ඇති නවකතාව මත පදනම් වූ 2022 ජර්මානු යුධ චිත්‍රපටියක්….Edward Berger විසින් තමයි මේ නවකතාව සිනමා පටයක් විදියට එකතු කරන්නේ..

ඉතින් කතාව පැත්තට හැරුනොත් යුද්ධය සදහා හමුදාවට එකතු වෙන යාහලුවන් පිරිසක් ඔවුන්ට මුහුන දීමට සිදුවන කටුක අත්දැකීම් එක්ක තමයි මේක ගලාගෙන යන්නේ.. යුද්ධය ඇත්තටම මොන වගේද ජර්මන් හමුදාවට ප්‍රංශ හමුදාවෙන් මොන වගේ ප්‍රහාරයක් එල්ලවුනාද කියලා වගේම මේ සටන් වලට ගිය සොල්දාදුවන්ගේ ඇත්තටම සටන් බිමේදි ජිවිතේ ගෙවුනේ කොහොමද කියලාත් මේකේ පෙන්වලා දෙනවා.

War/Drama ගනයට වැටෙන සිනමා පටය කම්මැලිකම්ක් නැතුව පැය 2යි මිනිත්තු 22 පුරා බලන්න පුලුවන් .ඉතින් IMDB 7.9 වගේ ඉහල වටිනාකමක් සිනමා පටයට ලැබිලා තියෙනවා. ලේ සහිත තුවාල දර්ශන නම් චිත්‍රපටිය පුරාවටම බහුලයි. ඒ හැරෙන්න වෙන පවුලේ සැමටම නැරබිය නොහැකි කිසිවක් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් වැඩිය කියවන්නෙ නැත්ව මම හැමෝටම ආරාධනා කරනවා සිනමා පටය නරඹන්න කියලා. වැරදි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න.ඉතින් තවත් නිර්මානයකින් ඉක්මනට හමුවෙන්නම් සුභ දවසක් හැමෝටම.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු ප්‍රභාත් (ZoomLk)
IMDb 7.9 /10 35,010 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Felix Kammerer isPaul Bäumer
Paul Bäumer
Albrecht Schuch isStanislaus
Stanislaus "Kat" Katczinsky
Aaron Hilmer isAlbert Kropp
Albert Kropp
Edin Hasanović isTjaden Stackfleet
Tjaden Stackfleet
Devid Striesow isGeneral Friedrich
General Friedrich
Daniel Brühl isMatthias Erzberger
Matthias Erzberger
Moritz Klaus isFrantz Müller
Frantz Müller
Sebastian Hülk isMajor von Brixdorf
Major von Brixdorf
Anton von Lucke isCaptain Von Helldorf
Captain Von Helldorf

Similar titles

Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle
Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandela (2021) Sinhala Subtitles | Watch Online
Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hindi Medium (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Missing You (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parking (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disco Raja (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Invincible Swordsman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road House (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Thisuraka January 23, 2023 Reply

    ගොඩක් හොද Movie එකක්. Thanks CineSubz

  • Wenuja January 26, 2023 Reply

    super

  • Nishan September 8, 2023 Reply

    ඔයාලා නිසා තමා අපි ඔන්ලයින් චිත්‍ර පටියක් හරි බලන්නෙ චිත්‍ර පටිය ගැන විස්තරෙ කියවද්දි තාමා ආස හිතෙන්නෙ එල💝👍

Leave a Reply to Wenuja Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published