EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සිනමා සිහිනය

Action/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Tom Gormican විසින්.

චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 40යි. මේක අර පරණ Anaconda චිත්‍රපටි බලන මූඩ් එකෙන් බලන්න එපා මොකද ඒවගේ බය හිතෙන සීරියස් එකක් නෙවෙයි මේක. මේක කොමඩි මික්ස් කරපු Anaconda ෆිල්ම් සීරිස් එකේ තවත් දිගුවක් විතරයි. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Paul Rudd, Jack Black, Steve Zahn, Thandiwe Newton, Daniela Melchior ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව (Short Plot)

කතාව ගෙතෙන්නේ ජීවිතේ මැද වයසේ ඉන්න යාළුවෝ පිරිසක් වටා. ඔවුන් තමන්ගේ තරුණ කාලේ ආස කරපු පරණ චිත්‍රපටියක් වන “Anaconda” එකේ විදිහටම ඇත්තටම කැලෑවකට ගිහින් අත්දැකීමක් ලබන්න හිතනවා. හැබැයි ඔවුන් යන්නේ නිකම්ම නිකම් කැලෑවකට නෙවෙයි, ඇත්තටම විශාල සර්පයෝ ඉන්න අනතුරුදායක තැනකට. විහිළුවට පටන් ගන්න මේ ගමන, පස්සේ ජීවිතය බේරගන්න කරන සටනක් බවට පත් වෙනවා.

එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ.

Comments

February 1, 2026

The Little Buddha Movie එක දෙන්නකො Brother Plz,🥹❤️‍🩹හෙනම පොඩි කාලෙ බැලුවෙ මේක,දැන් කොහෙවත් හොයාගන්න නැහැ..🤧