CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2853 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 07, 2007United Kingdom123 Min.
Your rating: 0
9 1 vote
Atonement (2007) | හිතට,හිත ඇතුලට!

පුද්ගලිකව කිවුවොත් මේක මගේ හිත කම්පාවට පත් කල කතාවක්.. ” කෙනෙක් කරන එකම එක දෙයකින් පවා වෙනත් කෙනෙකුගේ ලස්සනට ගලාගෙන යන්න තියන අහිංසක ජීවිතයක් කොච්චර කටුක අමිහිරි එකක් බවට පත් කරන්න පුලුවන්ද, ඒ වගේම ඒ දේ කරපු කෙනාටත් කාලයක් ගියාට පස්සේ තමන්ටම සමාව දීගන්න බැරි තරම්ම ඒක කොයි තරම් වධ දෙනවද කියලත් හිතලා බලන්න.”

‘රොබී’ කියන්නේ ‘සිසීලියා’ ගේ ගෙදර ප්‍රධාන මෙහෙකරු ගේ පුතා. නමුත් හොඳ අනාගතයක් ලබන්න හිටපු කෙනෙක්. සිසිලියා සහ රොබී ආදරය කරනවා. කතාව ගලාගෙන යන්නේ මේ දෙදෙනා වටා ගෙතෙන සිදුවීම් ඔස්සේ.

‘රොබී ‘ සහ ‘ සිසීලියා ‘, ජීවිතේ ලස්සනම කාලේදී තමන්ගේම කියලා අළුත් ජීවිතයක් පටන්ගන්න හිටියේ, නමුත් දෛවය කියන්නේ ඒ තරම් ලස්සන දෙයක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාලෙට යන්න තිබුණ රොබී ගේ සිහිනය බොඳ වෙලා, එකතු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න සිසිලියා ගේ තිබුණ සිහිනයත් බොඳ වෙලා යන්නේ නොසිතූ ආකාරයටයි. දෛවෝපගතව වෙන් වෙන්න සිදු වුනත් ඔවුන් බලාපොරොත්තු නැති කරගන්නේ නෑ. ඔහු නිරන්තරයෙන්ම හිතන්නේ ඇය ගැනමයි. ඇය හිතන්නෙම ඔහු ගැනමයි. ඔවුන් ජීවත් වෙන්නේ කවදා හෝ එක් වන සිහිනය සිහිනය ඇතුලේ. ඒ සිහිනයට මොනවා නම් වෙන්න පුලුවන්ද? සිසීලියා ගේ නංගී තමයි ‘බ්‍රයනි’ කියන්නේ, මේ කතාව ඇය විසින් විස්තර කරන බවක් තමයි පෙන්නේ. ඇය පොඩි කාලේ ඉඳන්ම ලේඛණ කලාවට යොමු වුන කෙනෙක්. මේ විස්තර කල චරිත තුන තමයි මේ සිනමා රුවේ ප්‍රධාන චරිත තුන.

මෙතනින් එහා වැඩි විස්තරයක් කියන්න අමාරුයි, එහෙම වුනොත් බලන අයට දැනෙන දේ වෙනස් වෙන්න පුළුවන්. නමුත්, චිත්‍රපටයේ අන්තිම කොටස මගේ හිත මොහොතකට නතර කළා. ඒක මොන වගේද කියලා අත්විඳලාම බලන්න.

ජාත්‍යන්තර IMDb අගය 7.8 ක් ලබා ගත් මේ සිනමා රුවේ අධ්‍යක්ෂණය ‘joe wright’ විසින් සිදුකර තිබෙනවා. ‘රොබී’ ගේ චරිතය පණ ගන්වන්නේ ‘james macavoy’ විසින්. ‘සිසිලියා ටැලිස්’ ගේ චරිතය ‘Keira Knightley’ විසින් පණගන්වනවා. ‘බ්‍රයනි ටැලිස්’ ගේ චරිතය ‘Saoirse Ronan’ විසින් පණ පොවනවා. ඒ වගේම මේ සිනමා රුව ඔස්කාර් සම්මාන ගණනාවකට නිර්දේශ වී තියනවා.

Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නාමික සඳරුවන් (Baiscopelk)
IMDb 7.8 /10 283,784 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joe Wright
Director

Cast

Keira Knightley isCecilia Tallis
Cecilia Tallis
James McAvoy isRobbie Turner
Robbie Turner
Romola Garai isBriony Tallis (Age 18)
Briony Tallis (Age 18)
Saoirse Ronan isBriony Tallis (Age 13)
Briony Tallis (Age 13)
Brenda Blethyn isGrace Turner
Grace Turner
Vanessa Redgrave isBriony Tallis (Age 77)
Briony Tallis (Age 77)
Juno Temple isLola Quincey
Lola Quincey
Harriet Walter isEmily Tallis
Emily Tallis
Alfie Allen isDanny Hardman
Danny Hardman

Similar titles

Cold Pursuit (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham by Gaslight (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Plan A Plan B (2022) Sinhala Subtitles
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor Strange (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesho (2022) Sinhala Subtitles
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Core (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Upside-Down Magic (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nethya April 4, 2023 Reply

    Thanks for sharing this!

Leave a Reply to Nethya Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published