CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2241 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 05, 2023South Korea116 Min.
Your rating: 0
10 3 votes
Believer 2 (2023) | “පලිගැනීම”

මේ අවුරුද්දේ තවත් බලාගෙනම හිටපු ෆිල්ම් එකක් Netflix ලගෙන් අද Release වුනා ! Believer කියන්නෙ 2018 අවුරුද්දේ තිරගත වුන Crime – Action කැටගරි එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. කීයටවත් හිතුවෙ නෑ හැබැයි මේකෙ දෙවනි ෆිල්ම් එකක් රිලීස් වෙයි කියලා. මොකද Believer කියන්නෙ Remake එකක්.2012 අවුරුද්දේ Drug War නමින් නිකුත් වුන ජනප්‍රිය Hong Kong චිත්‍රපටයේ Remake එකක් විදිහට තමයි Believer රිලීස් වෙන්නෙ. Remake එකක් වුන Believer ෆිල්ම් එක එයලා අලුත් දේවල් එකතු කරලා අර ෆිල්ම් එකම කොපි නොකර වෙනස්ම විදිහට කරලා තිබ්බා. කොහොම වුනත් Drug War එකටවත් දෙවනි ෆිල්ම් එකක් රිලීස් වුනේ නෑ.

ඉතින් Believer II චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Original Script එකකට. විශේෂම දේ තමයි මේ Believer II චිත්‍රපටය Sequel එකක්වත් , Prequel එකක්වත් නෙමේ. මේක Midquel එකක්. ඒ කියන්නෙ මේකෙ කතාව යන්නෙ Believer පළවෙනි ෆිල්ම් එකේ Timeframe එකේම සිද්ධවෙන සිදුවීමක්. පහළ ෆොටෝ එක බැලුවොත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි.Believer 01 Sinhala Subtitles

කොරියානු සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ Midquel Concept එකට චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ. ඉතින් ඒ කියන්නෙ ඔයා අනිවාර්යයෙන් පළවෙනි ෆිල්ම් එක බලන්නම ඕන මේක බලන්න කලින්. Han Hyo Joo , Cho Jin Woong, Cha Seung Won , Kim Dong Young , Oh Seung Hoon වගේ සුපිරිම කාස්ට් එකක් පළවෙනි එකේ වගේම Believer II ෆිල්ම් එකෙත් ඉන්නව. ඒ වගේම Han Hyo Joo ව මේ ෆිල්ම් එකේ අපිට වෙනස්ම Villain Role එකකින් බලාගන්න පුළුවන්. Crime – Action චිත්‍රපට රසිකයෙක් නම් ඉතින් Believer කියන්නෙ ඔයා මග නොහැර බලන්නම ඕන ෆිල්ම් එකක්.

    Believer Complete Collection
  1. Believer (2018)
  2. Believer 2 (2023)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා (Cinerulk)
IMDb 6.1 /10 208 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Baik
Director

Cast

Similar titles

Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hounds of War (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maryan (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 4  – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Master Z: The Ip Man Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mufti (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Dogman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published