EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Brahmastra Part One: Shiva (2022

Brahmastra (2022) Sinhala Subtitles  , Brahmastra (2022) Sinhala Sub Brahmastra  Sinhala Subtitle

Amitabh Bachchan,Shah Rukh Khan,Ranbir Kapoor,Nagarjuna Akkineni,Mouni Roy,වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩවුන Brahmāstra: Part One – Shiva චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ,වැඩි විස්තරයක්නම් කියන්න අවශ්‍යය නෑ කියල හිතනවා..මොකද හැමෝම බලන් හිටිය චිත්‍රපටියක් තමයි මේක..

ඉතින් කතාව ගැන කිව්වොත්..බ්‍රහ්ම අශ්ත්‍ර කියන්නේ බලගතු ආයුධයක්,මේ ආයුධය අයිති කරගන්නා කෙනාට පුලුවන් මුළු ලෝකයම පාලනය කරන්න,හැබැයි මේ බ්‍රහ්ම අශ්ත්‍රයේ අදුරු පැත්තක් තියෙනවා…ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකෝ…ඉතින් මේ බ්‍රහ්ම අශ්ත්‍රය ආරක්ෂා කරගන්න කොටස් තුනකට කඩනවා..වානර අශ්ත්‍ර,නන්දි අශ්ත්‍ර සහ ප්‍රබාශ්වරශ්ත්‍ර කියල..ඉතින් මේ කොටස් තුන ආරක්ෂා කරන්න බාරවෙන්නේ පුද්ගලයන් තුන් දෙනෙක්ට,ඉතින් කාලය ඔහොම ගෙවෙද්දි මේ අශ්ත්‍රයක් පස්සෙන් නපුරු බලවේගයක් එන්න පටන් ගන්නවා..ඉතින් මේ නපුරු බලවේගයෙන් මේ අශ්ත්‍රයක් ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද කියල බලන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ…

Brahmāstra චිත්‍රපටිය කොටස් තුනකින් සමන්විත වෙනවා…ඉතින් එහි පලවෙනි කොටස තමයි ”ශිවා” කියන්නේ….අපිට මෙහි දෙවනි කොටසත් ඉක්මනට බලන්න හම්බවෙයි කියල හිතනවා…Brahmāstra  දෙවනි කොටස විදියට අපිට දකින්න ලැබෙන්නේ ”DEVA” ,ඉතින් බ්‍රහ්මාශ්ත්‍ර වල දෙවනි කොටසේ දේවා විදියට රගපාන්න තෝරගෙන තිබ්බේ රන්වීර් කපූර් කියල හැමෝම දන්න කාරනයක්…ඉතින් මේ ලගදී ඒ තීරණය වෙනස් වෙලා කියල දැනගන්න ලැබෙනවා..ඒ තමයි දේවගේ චරිතයට KGF චිත්‍රපටි මාලාවෙන් ඉන්දියාව පුරාම විතරක් නෙවෙයි මුලු ලෝකයේම ආදරේ දිනාගත්තු යෂ් ව බ්‍රහ්මාෂ්ත්‍ර දෙවනි කොටසේ දේවා චරිතයට ගන්න යන කතාවක් දැනගන්න ලැබෙනවා…ඉදිරියේදි අපි බලමු ඉතින් කවුද දේවගේ චරියට තෝරගන්නෙ කියල..ඒ එක්කම තවත් දැනගන්න ලැබෙන දෙයක් තමයි ,මෙහි ශාරුක් ඛාන් විසින් රගපාන චරිතය (වානර අශ්ත්‍ර) අරගෙන වෙනමම චිත්‍රපටියක් කරන්නත් කතාබහක් යනවා කියල දැනගන්න ලැබෙනවා..ඉතින් අපි ඉස්සරාට බලමු මේ ඔක්කොම කොහොම වෙයිද කියල…

ඔන්න ඉතින් වෙනදා වගේම චිත්‍රපටිය ආව ගමන්ම පරක්කු නොකර ගෙනාවා…එහෙනම් ඉතින් චිත්‍රපටිය නරඹලා ඔයාලගේ අදහසත් කියාගෙනම යන්නකෝ…

Comments

November 5, 2022

ම්ට වඩා හොඳයි සුරපාප්පා බෑලුවනාම්

November 7, 2022

මේකනම් සුපිරියක්😍

November 11, 2022

2 නැද්ද

    Cinesubz November 11, 2022

    awama denm. thawa godak kal yayi

November 12, 2022

aluthe ena ram sethu e film ekaknam onimayi plz apu gaman danna

November 12, 2022

ram sethu e movie ekath oni

November 12, 2022

පට්ට ෆිල්ම් එකසුපිරි බලන්න බලන්න ආස හිතනවා

February 7, 2023

ane ayye pathaan movie eka dannakoo.ava gaman…….