EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Christmas Carol (2022) | ” ක්‍රිස්මස් කැරොල් ”

ත්‍රිලර් ඇක්ශන් කොරියන් ෆිල්ම්වලට ආස යාලුවොන්ට තමා අලුත් අවුරුද්දෙන් පස්සෙ මගෙ පළවෙනි උපසිරැසිය තිළිණ කරන්නෙ..

කතාව පොඩ්ඩක් බලමුද ?

ජි ඉල් වු සහ ජු වොල් වු කියන්නෙ නිවුන් සහෝදරයො දෙන්නෙක්. නත්තල් දිනයේ උදෑසන ජූ වොල් වු මියගොස් සිටියදී සොයාගන්නා අතර ඔහුගේ මරණය හදිසි මරණයක් ලෙසටත් වර්ගිකරණය කරනවා ඒත් ජු ඉල් වු මේ මරණය හදිසි මරණයක් කියලා පිළිගන්නෙ නෑ. තමන්ගෙ සහෝදරයගෙ මරණයට වගකිව යුත්තන් සොයා පලිගන්න ඕනෙ කියලා ඔහු තීරණය කරනවා. ජු ඉල් වු සතුව ඔහුගේ සහෝදරයාගේ මරණය ගැන එක ඉඟියක් තියෙනවා. ඔහු තම සහෝදරයා සමඟ අවසන් වරට දුරකථන ඇමතුමකින් කතා කරනකොට ඔහුට පසුබිම් හඬක් ඇහෙනවා. ඒ වගේම වැරදිකාරයව හොයාගන්න ජූ ඉල් වූ හිතාමතාම රැඳවුම් මධ්‍යස්ථානයකටත් ඇතුල් වෙනවා.

ඒ හෝඩුවාව මොකක්ද රැඳවුම් මධ්‍යස්ථානය ඇතුලට ජු ඉල් යන්නෙ ඇයි කියලා දැනගන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා.

Comments

April 14, 2024

360p quality direct download link ekak denna please