EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Decibel (2022) | “ඩෙසිබල්”

කතාව දිග හැරෙන්නේ සද්දෙට ප්‍රතිචාර දක්වන ශබ්ද බෝම්බයක් නගරේ මැද්දෙන් හොයාගන්නවත් එක්ක, අවුරුද්දකට කලින් සබ්මැරීනයක වුන සිද්ධියකින් පස්සෙ මේ ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වෙනවා වගේම, ඒ සබ්මැරීනයේ හිටපු අණ දෙන නිලධාරියා වගේම වාර්තාකාරයෙක් සහ මිලටරි ආරක්‍ෂක අණදෙන සාමාජිකයෙක් වගේ වැදගත් අංශ වල අය ඉන්නවා, ඉතින් මේ අය එකතු වෙලා ඒ බෝම්බය පුපුරන එක නවත්තන්න හදනවා…

 

එත් ඇයි මෙහෙම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ? ඒ ගැන දැනගන්න නම් ඔනේ නම් හැමෝම ෆිල්ම් එක බලලා ඉන්නකෝ, හැමෝටම සුබ දවසක් වේවා! 

Comments